ඩොලර් විකුණන්නද? රුපියල් වලින් FD දාන්නද?

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    loan ekata handling processing fees kiyak giyada?
    රුපියල් 1000යි බං. ගානක්වත් නෑ.
    මම Grace period එකකුත් දාගත්ත අර FD එක Matured වෙනකල්.
    21%යි රේට් එක. මාසෙට පොලිය විතරයි ගෙවන්න ඕන ඒකෙ.
    dollar eka bahinne naha loweth, habai lokuwata wedi wena ekakuth naha kiyala tamai assume karanne
    මටත් ඒකම තමයි හිතෙන්නෙ බං. ලොජිකලි බහින්න හේතුවක් නෑ. ලංකාවෙ අප් උන ඩොලර් ඉතිහාසෙ කවදාවත් බැහැල නෑ. Short Term බැස්ස ඒවට අමතරව. හැබැයි මේක Crisis එකක් නිසා ටිකක් Predict කරන්නත් අමාරුයි. ඒත් අපි ගෙවන්න තියෙන ලෝන් අනං මනං ඔක්කොම Consider කරාම බහින එකක් නෑ කියල මට හිතෙන්නෙ. හැබැයි ලොකුවට නගින එකකුත් නෑ කියල හිතෙනව බං. ඒකත් බලන්න එපැයි නැත්නම් මෙහෙම තියාගෙන ඉන්න එකත් තේරුමක් නෑ නේ.
    mage nam 55% USD FD and 45% tiyenne LKR
    dekenma tiyan innawa danata
    ඒකට හේතුව මොකක්ද? Risk එක බෙදල දාන්නද?

    ඔය imf කතන්දර නිසා වෙනසක් වෙන්නේ නැද්ද බන්?
    මාත් මේ මතයෙම තමයි ඉන්නෙ. හැබැයි කෙටි කාලීනව අඩුවෙයි. රුපියල් 10ක් වගේ බහියි කියල හිතෙනව. හැබැයි ඒ බහින්න ගත්තම පැනික් වෙලා ඩොලර් එවන එවුන් නිසා මොකක් වෙයිද කියන එක ප්‍රෙඩික්ට් කරන්න ටිකක් අමාරුයි. ඒ කොහොම උනත් Import restriction තියෙන නිසා එකම ගානෙ වගේ තියේවි. Import restriction අයින් කරොත් තමයි ලොකු ගානකින් නැග්ගොත් නගින්නෙ. මම ගණං හදල බලපු විදියට නම් ඩොලර් එකේ 7% පොළියත් එක්ක ඩොලර් එක රුපියල් 15-20ක අගයකින් බැස්සත් අවාසියක් නොවෙයි. එයිට එහා බැස්සොත් නම් බඩු හරි 😁
    IMF eken loan eka enne 2.8b neda? oka loku ganak nemei
    anika oka ehen pitinma consume wenawa eliyata wiyadam widiyata yana nisa
    oka rupiyal walata exchange wela awith impact karanna amarui
    mokada danata 360 kiyanne soft hold ekak wage tamai restrictions ekka duwana
     
    • Like
    Reactions: Kolama and Lovtus

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    $ wikunanta epa .. IMF ilagata kiyanne float karanta kiyala :yes: aye 250 wenne na
    මේක බොරුවක් කියනව නේද බං? ගොඩක් තැන් වල මම දැක්ක එහෙම Float කරන්න Import restrictions අයින් කරන්න වගේ කොන්දේසි දාන්නෙ නෑ කියල උන්.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,785
    54,178
    113
    Colombo
    RMV එකේ කවුන්ටර් එකට ගෝටා ගියා වගේ ගිහිල්ලා පැදුරක් දාගෙන විකුනපන් 🤣🫠
    ඊට කලින් මට මේ ෆ්‍රේම් එක එවපන්කෝ 🤣


    image.png

    මූත් මයිනගෙ බට් ප්ලග් එක ගහගෙන ඉන්න එකෙක්ද ??

     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,276
    1
    59,286
    113
    Kaduwela
    මූත් මයිනගෙ බට් ප්ලග් එක ගහගෙන ඉන්න එකෙක්ද ??

    ඔව් ඔව් අනාදිමත් කාලෙක ඉදල 🤣
    දැන් ස්වාධීන මතධාරියෙක් විදියට පුක දෙන්න එනවා 🤣🤣🤣
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,910
    21,942
    113
    ගම මහනුවරයි
    මේක බොරුවක් කියනව නේද බං? ගොඩක් තැන් වල මම දැක්ක එහෙම Float කරන්න Import restrictions අයින් කරන්න වගේ කොන්දේසි දාන්නෙ නෑ කියල උන්.
    ewa ain karanta ona kohomath, eka para wenne nathi unath issarahata wei .. float karana eka wei.. e natath aye 250ta enne na $ eka keeyatawath
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මූත් මයිනගෙ බට් ප්ලග් එක ගහගෙන ඉන්න එකෙක්ද ??

    උඹ ඔය කෝට් කරල තියෙන එකා මම ඉග්නෝ කරපු කෙනෙක්. මම ප්‍රතිපත්තියක් විදියට කෙනෙක්ට රෙස්පෙක්ට් කරල කතා කරන්න දන්නෙ නැති එවුන් ඔක්කොම ඉග්නෝ කරනව. ඉග්නෝ කරොත් මලාට දාන ඒව හොරෙන් බලන්නෙ නෑ. දැන් ඉග්නෝ කරල ඇති 50කට වැඩිය. උං මොනව කියනවද මොකක් කියනවද කියල මම දන්නෙත් නෑ මට අදාළත් නෑ. ඔය වගේ එවුන් කොහොමත් වැඩකට ඇති දෙයක් කතා කරන්නෙ නෑ. මොනවහරි අනවශ්‍ය දෙයක්, කුණුහර්පයක්, වැඩකට නැති දේශපාලන මගුලක්, හිස් වචන තමයි කියවන්නෙ. ඒ නිසා අදාලම නෑ ඔය වගේ පිංගුත්තරයො.
    උන් කීයක්හරි හම්බකරගන්නව නම් ඔය දාන එවගෙන් මුකුත් නොකිය ඉඳපං
     
    • Love
    Reactions: 2osama

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ewa ain karanta ona kohomath, eka para wenne nathi unath issarahata wei .. float karana eka wei.. e natath aye 250ta enne na $ eka keeyatawath
    250$ ට ලොවෙත් එන්නෙ නෑ බං. ඒත් 300ට 320ට ආවත් පාඩුවක් නේ ඉතිං. තව අවුරුද්දක් දෙකක් ඇතුලත 400ටවත් යන්නෙ නැත්නම් තියාගෙන ඉන්න එකෙන් වැඩකුත් නෑ නේ

    IMF ලැබුනෙ නැත්නම් අප් වෙයි ලස්සනට.
    ලැබුනොත් මොකක් වෙයිද?
    ------ Post added on Feb 27, 2023 at 11:40 PM
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    year end eka weddi usd eka 300 ta yai kiyala thama predict karanne

    kohoma weida danne na ithin
     

    Sen-lu

    Well-known member
  • ලැබුනොත් මොකක් වෙයිද?
    Nothing will change 2.5 billion නෙ එන්නෙ. ගිය අවුරුද්දේ ඉන්දියාවෙන් කන්න ගත්ත, අවුරුද්දෙන් ගෙවන්න වෙන ණයම 4 billion තියනව. මේ වගේම ඇදගෙන යාමක් තමා තියෙන්නෙ. ජෙප්පො ආවත් සක්කරය ආවත් ඕක තමා යථාර්ථය.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මන් නම් ඔක්කොම ටික withdraw කරලා lkr ෆික්ස් දැම්මා. මගේ වයිස් එකේ සල්ලි තිබ්බේ. උන් එකවුන්ට් එකට වැඩේ දෙන්න ගියේ.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Nothing will change 2.5 billion නෙ එන්නෙ. ගිය අවුරුද්දේ ඉන්දියාවෙන් කන්න ගත්ත, අවුරුද්දෙන් ගෙවන්න වෙන ණයම 4 billion තියනව. මේ වගේම ඇදගෙන යාමක් තමා තියෙන්නෙ. ජෙප්පො ආවත් සක්කරය ආවත් ඕක තමා යථාර්ථය.
    මචං ඉන්දියාවෙන් ලැබුන ණයයි. IMF එකෙන් දෙන එකයි කම්පෙයා කරන්න බෑ නේ. IMF ආවම ගොඩන් අයගෙ confidence හැදෙනව. එහෙම පැත්තකුත් තියෙනව ඉතිං

    මන් නම් ඔක්කොම ටික withdraw කරලා lkr ෆික්ස් දැම්මා. මගේ වයිස් එකේ සල්ලි තිබ්බේ. උන් එකවුන්ට් එකට වැඩේ දෙන්න ගියේ.
    Wise eka gana baya nam NRFC ekata ganna thibba neh bn
    ------ Post added on Feb 28, 2023 at 12:03 AM
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    මම ගිය සතියෙ එහෙම කරා බං. තිබ්බ ඔක්කොම ඩොලර් වලට ලෝන් එකක් ගැහුව 21% පොළියට. ඊට පස්සෙ 25% රේට් එකට ඒවම ආයිත් FD දැම්ම. 4% වාසිය. එයිට අමතරව 7%ක් USD FD වලට පොලී වදිනව. හැබැයි ඩොලර් එක බැස්සොත් මම ඉවරයි :ROFLMAO:
    machan uba USD 7% fd damme special deposit ekak widiyatada? usd fd karanakota mokak hari period ekakata kalin apu salli walata witharai oya rate eka denna kiyala mokak hari scene ekak thiyenawada? mokadda uba dapu bank eka?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,492
    72,692
    113
    මාලඹේ
    FD දාන එක වාසියි මේ වෙලාවේ
    ඇයි ඒ ?
    ගිය මාස 6 ට ඩොලර් එක වැඩි වෙලා නැහැ 15% කින් වගේ ගාන කින්
    ඒත් FD දැම්මා නම් රුපියල් වලින් පොලිය ගන්න තිබ්බා 15% ක් වගේ