23k FD එකක් දාන්න බැලුවේ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මට 23k USD (~7m LKR) ලෝන් එකක් ගන්න පුළුවන් 3.5% EIR.
    අරගෙන ලංකාවේ FD එකක් දාන්න කියල බැලුවේ. 9.18% වගේ ගම්බෙනවා

    5y වලට දැම්මොත් 10m වගේ ගන්න පුළුවන්.

    නමුත් නමුත් නමුත්

    උබලා හිතන විදියට ඉදිරි 5y වල LKR-USD rate එක කොහොම වෙයි ද ? LKR - USD rate එක 439 පැන්නොත් මට පාඩු වෙනවා. උබල හිතන විදියට ඒ ගානට යයි ද ?

    ( කරන්න හදන්නේ නම් අමුම අමු ගොන් වැඩක් . )
     
    • Haha
    Reactions: $onny

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala

    ලොකු අවදානමක් තියනවා!

    ලංකාවේ ගොඩක් දෙනෙකුට නොතේරුනාට රටේ ආර්ථිකය ලොකු මිත්‍යාවක තියෙන්නේ ( in a bubble ) ආර්ථිකය වර්ධනය පැත්තෙන් ගත්තොත් කිසිම ධනාත්මක දෙයක් වෙන්නේ නෑ. මෙහෙම තත්වයක් උඩ කිසිම වෙලාවක long term investment වලට යන්න එපා.

    බලන්නේ FD එකක් දාන්නනම් මාස 6කට වඩා දාන්න එපා. එකත් තැන තැන දාන්නේ නැතුව ප්‍රධාන බැංකු 5 එකක දාන්න. කොමර්ෂල් බැංකුව EFD වලට දින 200 ට +8% දෙනවා, ප්‍රධාන බැංකුවක් විදිහට ඒක හොද rate එකක් !!
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    කරන්න හදන්නේ නම් අමුම අමු ගොන් වැඩක්

    S&p500 dapan, or nvidia , amd ai stock
    ඒවගේ දාලා තියෙන්නේ.
    වෙනසකට තමයි මේ ගොන් වැඩේ කරන්න බැලුවේ

    ලොකු අවදානමක් තියනවා!

    ලංකාවේ ගොඩක් දෙනෙකුට නොතේරුනාට රටේ ආර්ථිකය ලොකු මිත්‍යාවක තියෙන්නේ ( in a bubble ) ආර්ථිකය වර්ධනය පැත්තෙන් ගත්තොත් කිසිම ධනාත්මක දෙයක් වෙන්නේ නෑ. මෙහෙම තත්වයක් උඩ කිසිම වෙලාවක long term investment වලට යන්න එපා.

    බලන්නේ FD එකක් දාන්නනම් මාස 6කට වඩා දාන්න එපා. එකත් තැන තැන දාන්නේ නැතුව ප්‍රධාන බැංකු 5 එකක දාන්න. කොමර්ෂල් බැංකුව EFD වලට දින 200 ට +8% දෙනවා, ප්‍රධාන බැංකුවක් විදිහට ඒක හොද rate එකක් !!
    USD FD දාන්න පුලුවන්ද කියලා හොයලා බලන්න ඕනේ. දන්නා තැනක් තියෙනවද ? online rates දාලා නැ බැංකු වල
    ------ Post added on Nov 5, 2025 at 6:08 AM
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ඒවගේ දාලා තියෙන්නේ.
    වෙනසකට තමයි මේ ගොන් වැඩේ කරන්න බැලුවේ

    USD FD දාන්න පුලුවන්ද කියලා හොයලා බලන්න ඕනේ. දන්නා තැනක් තියෙනවද ? online rates දාලා නැ බැංකු වල
    ------ Post added on Nov 5, 2025 at 6:08 AM
    You should have a NRFC Acc
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඒවගේ දාලා තියෙන්නේ.
    වෙනසකට තමයි මේ ගොන් වැඩේ කරන්න බැලුවේ

    USD FD දාන්න පුලුවන්ද කියලා හොයලා බලන්න ඕනේ. දන්නා තැනක් තියෙනවද ? online rates දාලා නැ බැංකු වල
    ------ Post added on Nov 5, 2025 at 6:08 AM
    NRFC Account ekak thiynwa nm USD FD dnna pluwan.

    ekama de short term income eka USD dala enwata wada wadiyen LKR thiyeddi enwa..

    USD rates nm 4% wage thibbe (eliye 15% yana kaleth). mata hariyatama sure na. bt hena low rate ekak thibbe.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Invest in US stocks (which will go down for the next couple years most likely when the AI bubble pops or when trump eventually fucks things up) with stop loss
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    ඒවගේ දාලා තියෙන්නේ.
    වෙනසකට තමයි මේ ගොන් වැඩේ කරන්න බැලුවේ

    USD FD දාන්න පුලුවන්ද කියලා හොයලා බලන්න ඕනේ. දන්නා තැනක් තියෙනවද ? online rates දාලා නැ බැංකු වල
    ------ Post added on Nov 5, 2025 at 6:08 AM
    ehenam shape ... ගොන් වැඩේ 2x wennath ekka lankawe stocks tikakuth aran dammu bagayak fd dala