රුපියල් 1000යි බං. ගානක්වත් නෑ.loan ekata handling processing fees kiyak giyada?
මම Grace period එකකුත් දාගත්ත අර FD එක Matured වෙනකල්.
21%යි රේට් එක. මාසෙට පොලිය විතරයි ගෙවන්න ඕන ඒකෙ.
මටත් ඒකම තමයි හිතෙන්නෙ බං. ලොජිකලි බහින්න හේතුවක් නෑ. ලංකාවෙ අප් උන ඩොලර් ඉතිහාසෙ කවදාවත් බැහැල නෑ. Short Term බැස්ස ඒවට අමතරව. හැබැයි මේක Crisis එකක් නිසා ටිකක් Predict කරන්නත් අමාරුයි. ඒත් අපි ගෙවන්න තියෙන ලෝන් අනං මනං ඔක්කොම Consider කරාම බහින එකක් නෑ කියල මට හිතෙන්නෙ. හැබැයි ලොකුවට නගින එකකුත් නෑ කියල හිතෙනව බං. ඒකත් බලන්න එපැයි නැත්නම් මෙහෙම තියාගෙන ඉන්න එකත් තේරුමක් නෑ නේ.dollar eka bahinne naha loweth, habai lokuwata wedi wena ekakuth naha kiyala tamai assume karanne
ඒකට හේතුව මොකක්ද? Risk එක බෙදල දාන්නද?mage nam 55% USD FD and 45% tiyenne LKR
dekenma tiyan innawa danata
මාත් මේ මතයෙම තමයි ඉන්නෙ. හැබැයි කෙටි කාලීනව අඩුවෙයි. රුපියල් 10ක් වගේ බහියි කියල හිතෙනව. හැබැයි ඒ බහින්න ගත්තම පැනික් වෙලා ඩොලර් එවන එවුන් නිසා මොකක් වෙයිද කියන එක ප්‍රෙඩික්ට් කරන්න ටිකක් අමාරුයි. ඒ කොහොම උනත් Import restriction තියෙන නිසා එකම ගානෙ වගේ තියේවි. Import restriction අයින් කරොත් තමයි ලොකු ගානකින් නැග්ගොත් නගින්නෙ. මම ගණං හදල බලපු විදියට නම් ඩොලර් එකේ 7% පොළියත් එක්ක ඩොලර් එක රුපියල් 15-20ක අගයකින් බැස්සත් අවාසියක් නොවෙයි. එයිට එහා බැස්සොත් නම් බඩු හරිඔය imf කතන්දර නිසා වෙනසක් වෙන්නේ නැද්ද බන්?
IMF eken loan eka enne 2.8b neda? oka loku ganak nemei
anika oka ehen pitinma consume wenawa eliyata wiyadam widiyata yana nisa
oka rupiyal walata exchange wela awith impact karanna amarui
mokada danata 360 kiyanne soft hold ekak wage tamai restrictions ekka duwana

aye 250 wenne na