අශේන්ගෙ පුකේ බිරියනි කෑවා

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    සමහර විට ඉන්දියන් ක්‍රමේ වෙන්න ඇති
    na ban. mama india biriyani kala tiyenawa. okkoma ekata hadanne. patta rasai. thel nawala na. kotinma vegi biriyani unath mas na kiyala ganak natuwa kanna puluwan, mehe inna un modify karala tiyenne.

    ඔයා කියන එක තමයි හරි එක. සිනහළු ගහගන්න එනවා ඕක කියන්න ගියාම. අපේ උන් හිතන් ඉන්නේ කහබතුයි roast chicken තමා හරි එක කියල.
    sira.
    ------ Post added on Feb 28, 2023 at 12:32 PM
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ලංකාවෙ බුරියානි කන්සෙප්ට් එකම අවුල් කියලයි මට නං හිතෙන්නෙ
    මම මිඩ්ල් ඊස්ට් ඉන්නකොට පකිස්තාන් කඩවලින් බුරියානි කාල තියෙනව,
    මස් කෑල්ල දාලමයි බත් එක තම්බල තියෙන්නෙ
    ඒකටම ආවේනික වෙන ස්පයිසස් කීපයක් දාල
    බත් වලට ඒ රස කිඳාබැහැල තියෙන්නෙ, ලොකු පාටක් නෑ, ලොකුවට තෙල් නෑ. පට්ට රසයි.
    ලංකාවෙ කරන්නෙ බත් එකට බිරියානි මික්ස් එකක් කලවං කරනව. කහ රතු පාට දාල. ආටිෆිශල් රසක් එන්නෙ මික්ස් එකෙන්.
    වෙනම බැදපු රෝස් චිකන් කෑල්ලක් ඒකෙ ගහල බිත්තරයක් තියල දෙනව.
    මට නං සෙට් ම නෑ.
    සමහර විට ඉන්දියන් ක්‍රමේ වෙන්න ඇති
    meka aththa.. pakistan biriyani ekatat wada rahai hydrabad dum biriyani..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,079
    1
    15,894
    113
    ලංකාවෙ බුරියානි කන්සෙප්ට් එකම අවුල් කියලයි මට නං හිතෙන්නෙ
    මම මිඩ්ල් ඊස්ට් ඉන්නකොට පකිස්තාන් කඩවලින් බුරියානි කාල තියෙනව,
    මස් කෑල්ල දාලමයි බත් එක තම්බල තියෙන්නෙ
    ඒකටම ආවේනික වෙන ස්පයිසස් කීපයක් දාල
    බත් වලට ඒ රස කිඳාබැහැල තියෙන්නෙ, ලොකු පාටක් නෑ, ලොකුවට තෙල් නෑ. පට්ට රසයි.
    ලංකාවෙ කරන්නෙ බත් එකට බිරියානි මික්ස් එකක් කලවං කරනව. කහ රතු පාට දාල. ආටිෆිශල් රසක් එන්නෙ මික්ස් එකෙන්.
    වෙනම බැදපු රෝස් චිකන් කෑල්ලක් ඒකෙ ගහල බිත්තරයක් තියල දෙනව.
    මට නං සෙට් ම නෑ.
    සමහර විට ඉන්දියන් ක්‍රමේ වෙන්න ඇති
    මේක තමයි හරි.
    අපෙ ආච්චිත් කියන්නෙ වෙනදා, මස් තම්බපු වතුරෙන් කියලා බිරියානි වලට බත් උයන්න දාන්නෙ....
    ලුමිනිස් කහ පාටක් නෑ බත් එකෙ.

    නැතිනම් නොර්මල් වතුරෙන් බත් බාගෙට තම්බලා අරගෙන, ආයෙ මස් තම්බපු වතුරෙන් පැහෙන්න දෙන්න ඔනෙ බත් එක..
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    මාත් කෑවා..තව පාරක් කන්න හිතෙන් නැ හැබැයි..කහ බතක් තියෙන්නේ .චිකන් එකත් නිකම්ම deep fried වගේ..unique taste එකක් නෑ..review දැම්මේ නෑ පව් නිසා
     
    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    මල ජරාවක් ,, එච්චරයි කියන්න තියෙන්නේ (රැල්ලට විවේචන නෙවෙයි , නිවාඩුවට ලංකාවට ගිහින් , 04 අප්‍රේල් 2023 රාත්‍රී 8.00 ට පවුල පිටින් ගිහින් කාම කාල කියන දෙයක් )

    රස - අන්තිමයි , බිරියනි නොකාපු උන්ට හොදා
    සේවය - බලු සරි
    පිරිසිදු කම - එහෙම එකක් නැත

    බිරියනි කන්න අතින්ම කන්න ඕනා කියලා නීතියක් නෑනේ , අපේ පොඩි එකා අතින් කන්නේ නෑ (ලොකු සීන් නෙවෙයි , ඉපදුනේ සහ ජිවත් වෙන්නේ යුරෝපේ නිසා ඒ විදියට පුරුදු කලා ) ,
    හැන්දක් හෝ ගැරුප්පුවක් ඉල්ලුවම එතැන ඉන්න එක කිව්වේ නැ තැ ඒවානම් නෑ කියලා , කොහෙන්ද හැන්දක් අරන් ඇවිත් ටැප් එකට අල්ලලා හෝදලා දුන්නා...
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,951
    113
    ඒ කැරියා පෙන්නන විදියට ආස හිතෙනවානේ බන්.... ගියාම තමා තේරෙන්නේ... හොඳටම කෙලවගත්තේ සවලෙන් කන්න ගිහින්...
    :lol: :lol: :lol: :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    ලංකාවෙ බුරියානි කන්සෙප්ට් එකම අවුල් කියලයි මට නං හිතෙන්නෙ
    මම මිඩ්ල් ඊස්ට් ඉන්නකොට පකිස්තාන් කඩවලින් බුරියානි කාල තියෙනව,
    මස් කෑල්ල දාලමයි බත් එක තම්බල තියෙන්නෙ
    ඒකටම ආවේනික වෙන ස්පයිසස් කීපයක් දාල
    බත් වලට ඒ රස කිඳාබැහැල තියෙන්නෙ, ලොකු පාටක් නෑ, ලොකුවට තෙල් නෑ. පට්ට රසයි.
    ලංකාවෙ කරන්නෙ බත් එකට බිරියානි මික්ස් එකක් කලවං කරනව. කහ රතු පාට දාල. ආටිෆිශල් රසක් එන්නෙ මික්ස් එකෙන්.
    වෙනම බැදපු රෝස් චිකන් කෑල්ලක් ඒකෙ ගහල බිත්තරයක් තියල දෙනව.
    මට නං සෙට් ම නෑ.
    සමහර විට ඉන්දියන් ක්‍රමේ වෙන්න ඇති
    බිරියානි හදන ක්‍රම ගොඩක් තියෙනවා ඔය කියන්නේ Dum Biriyani ගැන
     
    • Like
    Reactions: Pavindu Lakshan

    Pavindu Lakshan

    Active member
  • Apr 5, 2023
    84
    188
    33
    බිරියානි හදන ක්‍රම ගොඩක් තියෙනවා ඔය කියන්නේ Dum Biriyani ගැන
    හැබැයි මු කියනවා වගේ ලංකාවේ කඩවල බුරියානි එක නම් මටත් set නෑ.. අපේ රටේ එවුන් අමුතුම එකක් ද කොහෙද හදන්නේ...

    Edit : උබ නිකන් කුණුහරුප කියාගෙන දගලන මෝඩයෙක් කියල දන්නවා නම් reply කරන්නෙත් නෑ..😪added to ignore list..
     
    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    image.png
     
    • Haha
    Reactions: NaiRobi

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,821
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමයි මචන් කවුරුහරි උබට කිව්වොත් පුකේ අරිද්දි රිදෙනවා, පුක ඉරෙන්න උනත් පුලුවන් කියලා, උබ ඒත් ඇරගන්නවා. 🙂

    නැත්තං මෙච්චර මේ ඈත ඉන්න මමත් අහල තියෙනවා ඕක චාටර් කියලා, උබ අහල නොතියෙන්න හේතුවක් නැහැනෙ. දැන දැනමයි යන්න ඇත්තෙ.
     
    • Haha
    Reactions: NaiRobi

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    මෙහෙමයි මචන් කවුරුහරි උබට කිව්වොත් පුකේ අරිද්දි රිදෙනවා, පුක ඉරෙන්න උනත් පුලුවන් කියලා, උබ ඒත් ඇරගන්නවා. 🙂

    නැත්තං මෙච්චර මේ ඈත ඉන්න මමත් අහල තියෙනවා ඕක චාටර් කියලා, උබ අහල නොතියෙන්න හේතුවක් නැහැනෙ. දැන දැනමයි යන්න ඇත්තෙ.

    Umba koheda inne kukuloh?