මේ සිංදුවල music එකට නිකන් ඈත europe ගමක party එකක ඉන්නව feeling එකක් එනව
. මේ වගේ music වලට කියන්නෙ මොකක්ද?
Gaelic/celtic මියුසික්. ස්කොට්ලන්තයෙ, අයර්ලන්තයෙ මධ්‍යකාලීන ජන සංගීත රටා.
ඔය මල් මිටක් සින්දුවේ නම් තාලයේ සමානකමක් ජැක් හා බෝංචි වැල වගේ සුර්ංගනා කතාවක චිත්‍රපටියක සංගීතයට තියෙනවා කියනවා.
මේ සිංදුවල music එකට නිකන් ඈත europe ගමක party එකක ඉන්නව feeling එකක් එනව. මේ වගේ music වලට කියන්නෙ මොකක්ද?
![]()
Gaelic/celtic මියුසික්. ස්කොට්ලන්තයෙ, අයර්ලන්තයෙ මධ්‍යකාලීන ජන සංගීත රටා
CELTIC...LANKAWE BEST MA CELTIC MUSICIAN KASUN KALHARA.........AHAPAN ROMENTIC OPERA ALBUM EKA....
celtic, irish folk music
මේකත් ටිකක් ඒ වගේ
උඔ ගිය ආත්මේ Europe පැත්තක ඉපදිලා පෙර අකුසල් නිසා මෙහෙ ඉපදිලා තියෙන්නේ.පෙර ආත්මේ පුරුද්දක් නිසා තමයි මේ සිංදුවලට ආස.