මේ music වලින් අමුතු feeling එකක් එනවා

Khonshu

Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    මේ සිංදුවල music එකට නිකන් ඈත europe ගමක party එකක ඉන්නව feeling එකක් එනව 😍. මේ වගේ music වලට කියන්නෙ මොකක්ද?

    hallstadt-austria-c0a86b0188524c42826ac96987b03f58.jpg
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    615
    751
    93
    ඔය මල් මිටක් සින්දුවේ නම් තාලයේ සමානකමක් ජැක් හා බෝංචි වැල වගේ සුර්ංගනා කතාවක චිත්‍රපටියක සංගීතයට තියෙනවා කියනවා.
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    මේ සිංදුවල music එකට නිකන් ඈත europe ගමක party එකක ඉන්නව feeling එකක් එනව 😍. මේ වගේ music වලට කියන්නෙ මොකක්ද?

    hallstadt-austria-c0a86b0188524c42826ac96987b03f58.jpg

    උඔ ගිය ආත්මේ Europe පැත්තක ඉපදිලා පෙර අකුසල් නිසා මෙහෙ ඉපදිලා තියෙන්නේ.පෙර ආත්මේ පුරුද්දක් නිසා තමයි මේ සිංදුවලට ආස.
     
    • Sad
    Reactions: Khonshu

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    Gaelic/celtic මියුසික්. ස්කොට්ලන්තයෙ, අයර්ලන්තයෙ මධ්‍යකාලීන ජන සංගීත රටා
    CELTIC...LANKAWE BEST MA CELTIC MUSICIAN KASUN KALHARA.........AHAPAN ROMENTIC OPERA ALBUM EKA....
    celtic, irish folk music

    මේකත් ටිකක් ඒ වගේ 👆

    Me thiyenne :love2:
    උඔ ගිය ආත්මේ Europe පැත්තක ඉපදිලා පෙර අකුසල් නිසා මෙහෙ ඉපදිලා තියෙන්නේ.පෙර ආත්මේ පුරුද්දක් නිසා තමයි මේ සිංදුවලට ආස.
    :-(
     
    • Love
    Reactions: AWeranga