ඒ ස්ටොක් වලනේShorting කියන්නේ වැඩි ගානට දීලා ආපහු අඩු ගානට ගන්න එකට නෙන්![]()
සල්ලි වල ඕක අනෙක් පැත්තට කරන්න පුලුවන් නේ (මම දන්න විදියට, forex කරන එවුන් මේක කරනවා නේ, එක්ස්පර්ට් කෙනෙක් ඉන්නවා නං අහගන්න තිබුනා විස්තරයක්)
උදාහරනයක් විදයට ඩොලර් එක වැඩිවෙයි කියලා හරියටම දන්නවා නං
රුපියල් වලින් ලෝන් එකක් අරගෙන ඒකෙන් ඩොලර් ටිකක් අරන් තියාගන්නවා, ඩොලර් එක වැඩි උනාම වැඩි රේට් එකට ඩොලර් ටික දීලා රුපියල් වලින් ගනිපු ලෝන් එක සෙට්ල් කරලා ලාබෙ අතට ගන්නවා
මේක ශෝට් ටරම් කරන්න ඕන මොකද ණයට පොලියක් හැදෙනවා ඒව එහෙම බැලන්ස් වෙන්න රේට් එක වෙනස් වෙන්න ඕන

