Dollar panic selling

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,409
    19,588
    113
    Colombo
    Shorting කියන්නේ වැඩි ගානට දීලා ආපහු අඩු ගානට ගන්න එකට නෙන් :rolleyes:
    ඒ ස්ටොක් වලනේ

    සල්ලි වල ඕක අනෙක් පැත්තට කරන්න පුලුවන් නේ (මම දන්න විදියට, forex කරන එවුන් මේක කරනවා නේ, එක්ස්පර්ට් කෙනෙක් ඉන්නවා නං අහගන්න තිබුනා විස්තරයක්)
    උදාහරනයක් විදයට ඩොලර් එක වැඩිවෙයි කියලා හරියටම දන්නවා නං
    රුපියල් වලින් ලෝන් එකක් අරගෙන ඒකෙන් ඩොලර් ටිකක් අරන් තියාගන්නවා, ඩොලර් එක වැඩි උනාම වැඩි රේට් එකට ඩොලර් ටික දීලා රුපියල් වලින් ගනිපු ලෝන් එක සෙට්ල් කරලා ලාබෙ අතට ගන්නවා
    මේක ශෝට් ටරම් කරන්න ඕන මොකද ණයට පොලියක් හැදෙනවා ඒව එහෙම බැලන්ස් වෙන්න රේට් එක වෙනස් වෙන්න ඕන
     
    • Like
    Reactions: Asmodeus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,309
    1
    61,800
    113
    Mother Earth
    ආයේ කලින් වගේ 138ට ගේන්නලු හදන්නේ. ❤️ රනිල් මහත්තයයා 😍
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,409
    19,588
    113
    Colombo
    ආයේ කලින් වගේ 138ට ගේන්නලු හදන්නේ. ❤️ රනිල් මහත්තයයා 😍
    අම්මෝ යන්තං ඇති
    එතකොට ටැක්ස් ගෙවන්න ඕන වෙන්නෙත් නෑ
     
    • Love
    Reactions: Candid-B

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,239
    34,870
    113
    පොනිල් සර් වැඩ්ඩා. ඩොලර් එක බස්සනවා නේද?
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    1677734193272.png
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    207ට අතේ තිබුනු සල්ලි සේරගෙන්ම ඇමසන් ගිෆට් කාඩ් ගනිපු මම :D
    යකෝ උඹ! :lol:

    උඹට හරි නම් මහ බැංකු අධිපතිකම දෙන්න වටිනවා!
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,409
    19,588
    113
    Colombo
    යකෝ උඹ! :lol:

    උඹට හරි නම් මහ බැංකු අධිපතිකම දෙන්න වටිනවා!
    USD එක float කරලා පැය4-5ක් ගියා ඇමසන් කරන්සි කන්වර්ටරේ අප්ඩේට් වෙන්න, මෙහෙ USD එක 220-240 තියන වෙලාවෙත් ඇමසන් එකේ 207ට වගේ තිබුනෙ
    ඒක නිසා ලොකු කලබලයක් නැතුවම වැඩේ කරගත්තා.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    USD එක float කරලා පැය4-5ක් ගියා ඇමසන් කරන්සි කන්වර්ටරේ අප්ඩේට් වෙන්න, මෙහෙ USD එක 220-240 තියන වෙලාවෙත් ඇමසන් එකේ 207ට වගේ තිබුනෙ
    ඒක නිසා ලොකු කලබලයක් නැතුවම වැඩේ කරගත්තා.

    යකෝ ඒක!



    6fzlrc.jpg
     
    • Like
    Reactions: NEMISIS