ගෝටා නැත එහෙත් ❔❔

2osama

Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    System Change කරන්න කථා කරන එවුන් තාප්ප වල ඇලවී ඇත 🤩🤩
    FB-IMG-1677753537854.jpg
     
    • Haha
    Reactions: neo7x

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    පෝස්ටර් නම් සාපයක්. හැබැයි දැං ඉස්සර තරම් නැහැ වගේ. ක්ලාස් කාරයොත් ගහන්නේ කට් අවුට්.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,663
    113
    හස්තිශෛලපුර
    System Change කරන්න කථා කරන එවුන් තාප්ප වල ඇලවී ඇත 🤩🤩
    FB-IMG-1677753537854.jpg
    52328063.jpg


    22capture.jpg


    අනේ අපොයි අපේරටට වෙච්ච දේ.



    _50061143_010677721-1.jpg


    kgkwUyjdaef.jpg


    ඉදිරියේදී අපේ රටේ දේශපාලනය කෙසේ වෙනස් විය යුතුද?
    ඕගොල්ලෝ මොකද මේගැන හිතන්නේ.

    22capture.jpg



    හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.
     
    • Haha
    Reactions: kasun_kbp