ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්වර්ය වෙයි.මෙන්න බ&#

2osama

Well-known member
  • Oct 25, 2010
    81,005
    72,096
    113
    මාලඹේ
    ehenam uba hadapanko rata... ane palayan ban yanna.. Internet gihin dodawanna puluwankama witharay tiyenne ublata... yako samanya buddiya nedda.... one ratak yata wenawa ban ohoma wessoth[/QUOT]

    ඕන රටක්‌ යටවෙනවචාවේ බං
    ඒවා ආසියාවේ ආස්චරියා නෙවි නේ බං
    ලොකු වැස්සක කටත් යටවෙනවා
    පොඩි වෙස්සකටත් යටවෙනවා
    අපි රට හදන්නනම් අර පරිලිමෙන්තුවට කට්ටිය යවන්නේ මොකටද ?
     
    • Dislike
    Reactions: ryandok

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,005
    72,096
    113
    මාලඹේ
    කුණු දානවනම් දඩ ගහන්න

    කුණු දානවනම් දඩ ගහන්න ඕන
    දඩ ගැහැවුවොත් ආණ්ඩුවට අදායමක් එනවා.
    ඒහෙම නැතුව මිනිසසු කුණු දනාවෝ කීවට හරියන්නේ නැහැ.
    මිනිස්සු බදු ගෙවන්නේ මේවටත් එක්කම තමයි.
     
    • Dislike
    Reactions: ryandok

    gazan

    Member
    Aug 30, 2008
    122
    32
    0
    Down south
    ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්වර්ය වෙයි

    .........................මේ අපූරු අවස්ථාව කැමරා කාචයේ සටහන් වුනේ මෙසේයි


    Colombo streets flooded as drainage systems fail again


    610x.jpg


    TC5141-thumb.JPG


    TC5142-thumb.JPG


    TC5145-thumb.JPG


    TC5146-thumb.JPG


    TC5148-thumb.JPG


    10lbonov11parliament.jpg

    '
    '

    මුලු කොළඹම ඊයේ ගංවතුරෙන් යටවී ගියේය

    .ඒ අපේ රටේ නන් දොඩවන දේශපාලකයන්ටද පාඩමක් උගන්වමින් ය.අධිවේගී මාර්ග ගැන කතාකරමින් රටේ කුණු කානු නිසි පරිදී පිරිසිදු නොකිරීම නිසා ආසියාවේ ආශ්චර්ය වතුරට යටවිය.මේ අපූරු අවස්ථාව කැමරා කාචයේ සටහන් වුනේ මෙසේයි.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    සරත්ව සිරගත කිරීම නිසා දෙවියන් කෝප වෙලා
    2078Ministers_going_Buffer_J.jpg
     

    kamalse

    Active member
  • Oct 4, 2008
    418
    114
    43
    හැම කුනුගොඩක්ම බෙන්ගාල බොක්කට කියලා කියනවා වගේ මේකත් අණ්ඩුවට පටවලා shape වෙන්න විරුද්ධ පක්ශය හා ඔව්න්ගේ ආධාර කරුවන් පෙළබී ඇති බව පේනවා. ඒත් ඔව්න්ට අමතක වෙලා තියනවා කොළඹ නගර සභාව පසුගිය වසර 50 ක පමන කලයක් පළනය කලේ සහ දැන් පාලනය කරන්නෙ කව්ද කියල. ඔහොම තමයි ඇත්ත කතා කරනකොට දෙපත්තෙම වෙරදි තියනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,005
    72,096
    113
    මාලඹේ
    හැම කුනුගොඩක්ම බෙන්ගාල බොක්කට කියලා කියනවා වගේ මේකත් අණ්ඩුවට පටවලා shape වෙන්න විරුද්ධ පක්ශය හා ඔව්න්ගේ ආධාර කරුවන් පෙළබී ඇති බව පේනවා. ඒත් ඔව්න්ට අමතක වෙලා තියනවා කොළඹ නගර සභාව පසුගිය වසර 50 ක පමන කලයක් පළනය කලේ සහ දැන් පාලනය කරන්නෙ කව්ද කියල. ඔහොම තමයි ඇත්ත කතා කරනකොට දෙපත්තෙම වෙරදි තියනවා.

    ඇලවේලි ටික සුද්ධ කරලා කානු ටික හදන්න අවුරදු 50 ක් යන්නෙහ බං .
    පොඩි දෙයක් වත් නොකර හැමදේකටම
    UNP එක හම ගැහුවට රටක් දියුණුවේ ද ?
    ඔයවගේ කතා වලට දැන් මොන්ටිසෝරි ළමයි වත් රවෙටෙන් නැහැ

     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    කුණු දානවනම් දඩ ගහන්න ඕන
    දඩ ගැහැවුවොත් ආණ්ඩුවට අදායමක් එනවා.
    ඒහෙම නැතුව මිනිසසු කුණු දනාවෝ කීවට හරියන්නේ නැහැ.
    මිනිස්සු බදු ගෙවන්නේ මේවටත් එක්කම තමයි.

    uba dakala nadda anith ratawalath me wage loku wassakadi yatawenawa?dakala nathnam balaganin.

    china

    2003-8-22-flood_china[1].jpg

    indonesia

    indonesia-floods-2009-1-15-4-6-34[1].jpg

    malaysia

    610x[1].jpg

    Thailand

    080929-thailand-hmed-730a.hmedium[1].jpg

    India

    alg_india_flooding[1].jpg
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    uba hadanne bora diye malu banna.wassenuth minissunge chanda tika ganna thama try karanne.eka thama ubala hama dama paradinne.oya kuhaka gathi nathi kareanna apita baha.mokada eva ubalage janma gathiya hinda
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.

    uba redi adagena UNP ekata kade giyata adala naha wage thama.yako mama kiyanne aththa.me wage dekadi uda pana pana hina wenne nathuwa ara asarana wuna minissunta udawwak karapan oya ubage ammalage thaththalge kuhaka gathi atha arala..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,005
    72,096
    113
    මාලඹේ
    නිකන් ගොන් කතා කියලා නොන්ඩි වෙන්න එපා බං

    uba dakala nadda anith ratawalath me wage loku wassakadi yatawenawa?dakala nathnam balaganin.

    china

    View attachment 20525


    View attachment 20531

    මාරයි
    ඔය රටවල් යටවෙන්නේ අවු 10 කට සැරයක් වගේ.
    සමහරක් රටවල් මුහුදු මට්ටමට වඩා පහලින් පිහිටලා තියෙනේ.
    කොලඹ මාස 12 ට දොළොස් පාරක් යටවෙනවනේ.
    තොට ඒ ටික වටහාගන්න බැරි වෙන්නේ
    මොලේ කොහේ ද තියෙන්නේ.
    නිකන් ගොන් කතා කියලා නොන්ඩි වෙන්න එපා බං
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    මාරයි
    ඔය රටවල් යටවෙන්නේ අවු 10 කට සැරයක් වගේ.
    සමහරක් රටවල් මුහුදු මට්ටමට වඩා පහලින් පිහිටලා තියෙනේ.
    කොලඹ මාස 12 ට දොළොස් පාරක් යටවෙනවනේ.
    තොට ඒ ටික වටහාගන්න බැරි වෙන්නේ
    මොලේ කොහේ ද තියෙන්නේ.
    නිකන් ගොන් කතා කියලා නොන්ඩි වෙන්න එපා බං

    tho danna bambuwa..modayo eka eka ratawal walata eka eka widihata wahinne.samanyen lankawata wahina pramanaya wadi.ithin wahina ekatath pali mahindayada?