Canva pro for edu email?

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    school email එකෙන් canva pro ගන්න පුලුවන්ද? ගොඩක් තැන් වල පුලුවන් කියල තිබුනට, canva site එකේ තියෙන්නෙ k12 students and teachers ලට විතරක් පුලුවන් කියලනෙ.

    uni email eka .edu නෙමෙයි, outlook email එකක්
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,273
    113
    Kaduwela
    Outlook Emails වලට ගන්න බෑ.
    .Edu ඊමේල් වලට Canva Pro Accounts,
    JetBrains ලයිසන්ස් තියෙනවා ඕනි නම්.
    නිකන් දෙන්න විදියක් නෑ මාත් ගෙවලා ගන්නේ.
     

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    Outlook Emails වලට ගන්න බෑ.
    .Edu ඊමේල් වලට Canva Pro Accounts,
    JetBrains ලයිසන්ස් තියෙනවා ඕනි නම්.
    නිකන් දෙන්න විදියක් නෑ මාත් ගෙවලා ගන්නේ.
    canva accounts ගන්න නැද්ද?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,273
    113
    Kaduwela
    canva accounts ගන්න නැද්ද?
    තියෙනව, 1 Year. Shared Accounts නෙමෙයි.

    hvnPjCA.png
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මචන් canva pro දෙන group තියෙනවා.
    ඒවට සෙට් වෙන්න, හුගක් ඒවා මාසයෙන් දෙකෙන් expire වෙනවා
    එකක් ඉවර වෙනකොට වෙන එකකට පනින්න ඕන

    reddit එකේ එහෙම හෙව්වොත් invite link ඕන තරම් ඇති
     
    • Like
    Reactions: thrindo and ACHIK

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    මචන් canva pro දෙන group තියෙනවා.
    ඒවට සෙට් වෙන්න, හුගක් ඒවා මාසයෙන් දෙකෙන් expire වෙනවා
    එකක් ඉවර වෙනකොට වෙන එකකට පනින්න ඕන

    reddit එකේ එහෙම හෙව්වොත් invite link ඕන තරම් ඇති
    ඔවු ඒක තමා ප්‍රශ්නෙ. fb එකේ නම් තිබ්බ 1 year warranty එක්ක දෙනව කියල rs 1000 කට , ඒත් ෂුවර් නැහැනෙ unva :-(

    Maaath gatta 1 yr student plan ekak. Github through signup wenna tibbe Canva walata. Dan nam tiyanawada danne naa
    dan naha mn hithanne. Benefits valata thibbe naha
    ------ Post added on Mar 4, 2023 at 1:47 PM