damro thama best after sales ehema. but oya ewa kamathi na kiyala dala thiyena nisa ithin kiyanna danne na
දම්රෝ උනුත් දැන් ඕනාවට ඵපාවට කරන්නේ.ඊයේ ගියා දම්රෝ ඵකකට සමහර උන් නින්දෙන් නැඟිටිලා වගේ ඉන්නේ..
ඒ ඉස්සර. දැන් උන්ගේත් සර්විස් පට්ට චාටර්. උන්ටත් රෙපෙයාර් වලට ඕන බඩු ගෙනන්න විදියක් නැහැලු. ඒක නිසා හදන්න විදියක් නැහැ, අනික උන්ගේ හිටපු ගොඩක් උන් කොරියා, ජපන්, සවුදි, වගේ ගිහින්damro thama best after sales ehema. but oya ewa kamathi na kiyala dala thiyena nisa ithin kiyanna danne na
meka atta bn mata ehema ekak wechcha hnda math me baluweHoda model ekak balala ganna puluwan aduma thanin ganin, Warranty nathath kamak na, Damro/Abans.. hama ekakama namata witharai warranty, claim karanna giyama patta kattak, eetwada lesi thamanma hadaganna eka