Best Place to Buy a TV in Sri Lanka?

ELShock

Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    koheda machanla mehe honda shops thiyenne
    issara thibba place walath dan godak badu na import case eka handa
    Damro Singer wage nm therumak na unge ganan wadi
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    දම්රෝ උනුත් දැන් ඕනාවට ඵපාවට කරන්නේ.ඊයේ ගියා දම්රෝ ඵකකට සමහර උන් නින්දෙන් නැඟිටිලා වගේ ඉන්නේ..
     
    • Like
    Reactions: ELShock

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    damro thama best after sales ehema. but oya ewa kamathi na kiyala dala thiyena nisa ithin kiyanna danne na

    දම්රෝ උනුත් දැන් ඕනාවට ඵපාවට කරන්නේ.ඊයේ ගියා දම්රෝ ඵකකට සමහර උන් නින්දෙන් නැඟිටිලා වගේ ඉන්නේ..

    Damro eken Samsung Tv ekak aran patta kattak kaala inne :LOL:
    Issara honda athi dan nm service awul
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,227
    13,109
    113
    33
    ෆින්ලන්ඩ්
    damro thama best after sales ehema. but oya ewa kamathi na kiyala dala thiyena nisa ithin kiyanna danne na
    ඒ ඉස්සර. දැන් උන්ගේත් සර්විස් පට්ට චාටර්. උන්ටත් රෙපෙයාර් වලට ඕන බඩු ගෙනන්න විදියක් නැහැලු. ඒක නිසා හදන්න විදියක් නැහැ, අනික උන්ගේ හිටපු ගොඩක් උන් කොරියා, ජපන්, සවුදි, වගේ ගිහින්

    ගත්ත උන් ට train කරලා NVQ දුන්න නිසා උන්ට skill, qualification, එක්ස්පී රියන්ස තුනම තියන නිසා යන්න ලේසි.

    නැත්තම් ඉස්සර පට්ටම සර්විස් එකක් දුන්නා.
     
    • Like
    Reactions: ELShock

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    Hoda model ekak balala ganna puluwan aduma thanin ganin, Warranty nathath kamak na, Damro/Abans.. hama ekakama namata witharai warranty, claim karanna giyama patta kattak, eetwada lesi thamanma hadaganna eka
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    Hoda model ekak balala ganna puluwan aduma thanin ganin, Warranty nathath kamak na, Damro/Abans.. hama ekakama namata witharai warranty, claim karanna giyama patta kattak, eetwada lesi thamanma hadaganna eka
    meka atta bn mata ehema ekak wechcha hnda math me baluwe
    dan rate cn ekka maara kalayak yanawa parts import karannath anika items wala price 200% wage wadi wela