D.V. චානක මැතිදුන් M Sc. Economics විජයග්‍රහණය කරයි 😍

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඩී. උපුල් මැතිතුමාගේ පුත් ඩී.වී චානක මැතිදු මාස්ටර් ඔෆ් සයන්ස් එකොනොමික්ස් සාර්ථක ලෙස විජයග්‍රහණය කරයි.
    කැම්පස් එක කොහෙද කියලා දන්නේ නෑ වගේ බොරුවට අහන්න එපා.
    අපේ මහින්ද බාල පුත් චිචි මැතිදු මාස්ටර් ඔෆ් රොකට් සයන්ස් හිමිකරගත් කොළඹ විශ්ව විද්‍යාලයෙන් තමා ඉතින් 😍

    image.png

    image.png

    image.png

    image.png

    image.png

    image.png

    image.png

    image.png

    image.png

    image.png

    Dan-Priyasad-Degree.jpg

    Dun-Jandayata.gif
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    හැබැයි උකෙන් හිනායන්නෙ මෙහෙම පකේ වැඩකරන කැම්පස් වල උන්ම ප්‍රයිවට් කැම්පස් වලට උපාධි කඩ ඒවා වහපියව් කියලා හැමිනෙනවා දැක්කම 😂😂 රෝහිතයට අරක දුන්න එකටවත් colombo කැම්පස් එකට හොර උපාධි දුන්නා කියලා අන්තරේ මීක් ගෑවා කියලවත් මතකයක් නෑ මටනං 😂
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඒකත් අර විදියටමද අරන් තියෙන්නෙ?
    නැතුව 😍 ගරු කටයුතු මන්ත්‍රී වරු එහෙමයි මාස්ටර්ස් කරන්නේ 😍

    https://www.researchgate.net/profile/Chandana-Rajapaksa-2

    nF7qNdU.png

    මේ ඉන්නේ රෝහිත මැතිදුගේ පර්යේෂණ වාර්තා කරපු කට්ටිය.

    Jagath Wijerathna
    University of Colombo · Department of Mathematics
    https://www.researchgate.net/profile/Jagath-Wijerathna

    Emmanuel Sirimal Silva
    University of the Arts London · London College of Fashion
    BSc (Hons), PgCert, MSc, PhD, FHEA
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ලඟදි UOC එකේ graduation ceremony එක තිබ්බා..ඔය බැච් එකේ ඉඳිය මොකෙක් හරි ඇති කිරියේ..මූ මේක ඇත්තටම ගත්තනං සුභ පතනවා..බොරු කරලා පොලිටිකල් පවර් එකෙන් ගත්ත එකක් නං වෙන්නේ කට්ට කාල ඕක ගත්ත මිනිස්සුන්ගේ value එක බස්සන එක.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ලඟදි UOC එකේ graduation ceremony එක තිබ්බා..ඔය බැච් එකේ ඉඳිය මොකෙක් හරි ඇති කිරියේ..මූ මේක ඇත්තටම ගත්තනං සුභ පතනවා..බොරු කරලා පොලිටිකල් පවර් එකෙන් ගත්ත එකක් නං වෙන්නේ කට්ට කාල ඕක ගත්ත මිනිස්සුන්ගේ value එක බස්සන එක.
    මොන පිස්සුද මූ දිගටම නාමල්ගේ කැම්පේන් එකේ හිටියේ 🤭
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    ඩී. උපුල් මැතිතුමාගේ පුත් ඩී.වී චානක මැතිදු මාස්ටර් ඔෆ් සයන්ස් එකොනොමික්ස් සාර්ථක ලෙස විජයග්‍රහණය කරයි.
    කැම්පස් එක කොහෙද කියලා දන්නේ නෑ වගේ බොරුවට අහන්න එපා.
    අපේ මහින්ද බාල පුත් චිචි මැතිදු මාස්ටර් ඔෆ් රොකට් සයන්ස් හිමිකරගත් කොළඹ විශ්ව විද්‍යාලයෙන් තමා ඉතින් 😍
    Msc එකට් කලින් පොරට degree එකක් තිබ්බද බන්? නැත්නම් කෙලින්ම experience එකට ද? :baffled:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Msc එකට් කලින් පොරට degree එකක් තිබ්බද බන්? නැත්නම් කෙලින්ම experience එකට ද? :baffled:
    ඕවා දැන් සල්ලි වලට ගන්න පුලුවන්. ඩිග්‍රී බල්ලට ගිහිල්ලා 😐
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,293
    32,014
    113
    ඕවා දැන් සල්ලි වලට ගන්න පුලුවන්. ඩිග්‍රී බල්ලට ගිහිල්ලා 😐
    Look like education also maintaining there own class and break the equality, all are going to categorise to class, specially moda sinhalu behaviour like this. Lol
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    ඕවා දැන් සල්ලි වලට ගන්න පුලුවන්. ඩිග්‍රී බල්ලට ගිහිල්ලා 😐
    Look like education also maintaining there own class and break the equality, all are going to categorise to class, specially moda sinhalu behaviour like this. Lol

    හත්තිකේ, මුන්ට හෙන ගහනවනේ යකෝ.
    අපි මේ අවුරුදු 4ක් කබුරලා degree එක අරගෙන ඊට පස්සේ තව අවුරුදු 2ක් විතර කෙලින්න එපැයි Msc එක කර ගන්න.
    Alumni එකේ උන්ට පුපෙන් හිනා යනවා ඇති :baffled: