ChatGPT eken offer karanna puluwan services monawada?

Bruh656

Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    1. Language Translation: I can translate text from one language to another.
    2. Text Summarization: I can summarize long texts into shorter, more manageable summaries.
    3. Text Generation: I can generate new text based on a prompt or topic.
    4. Question-Answering: I can answer factual questions based on available information.
    5. Sentiment Analysis: I can analyze the sentiment of a given text and determine whether it is positive, negative, or neutral.
    6. Language Learning: I can help learners practice their language skills by providing conversation practice, vocabulary-building exercises, and grammar quizzes.
    7. Content Creation: I can assist in content creation by suggesting ideas, providing research, and generating drafts for articles or other types of content.
     
    • Love
    Reactions: Vitamin K

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    out of box ටිකක් කියන්නම් උඹ අහන හින්දා.
    GPT අයියා ඇවිල්ලා,
    Business ideas ගන්න සහ කතා කරගන්න හොඳ මිනිහා.
    Web, software, product, design & development හොඳට plan කරගන්න, document කරගන්න පට්ට වටිනවා.
    App එකක් develop කරගන්න පුළුවන් ඕනම language එකකින්. Foundation knowledge එක තියන්න ඕන ඉතිං advance level එකට යන්න.
    Career switch කරන්න අදහස් ගන්න, කරන හැටි අහගන්න හොඳ මිනියා. (තමන්ගෙ විස්තරේ අඩුවක් නැතිව කියන්න ඕන ඉතිං. ඒ දත්ත මයික්‍රෝසොෆ්ට් එකෙං මස්ක් මාමට දීලා අඟහරු ලෝකෙට යවයිද කියලා දෙයියො තමා දන්නෙ හැබැයි)
    තව තියනවා. ටයිප් කරන්න කම්මැලියි.
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    එයාගෙන්ම අහලා බලන්න.. ඔක්කොම කියාවි. 😌

    Ahala baluwa. Ita wada hoda answer tikak EK eke kollo tiken ganna puluwan.

    out of box ටිකක් කියන්නම් උඹ අහන හින්දා.
    GPT අයියා ඇවිල්ලා,
    Business ideas ගන්න සහ කතා කරගන්න හොඳ මිනිහා.
    Web, software, product, design & development හොඳට plan කරගන්න, document කරගන්න පට්ට වටිනවා.
    App එකක් develop කරගන්න පුළුවන් ඕනම language එකකින්. Foundation knowledge එක තියන්න ඕන ඉතිං advance level එකට යන්න.
    Career switch කරන්න අදහස් ගන්න, කරන හැටි අහගන්න හොඳ මිනියා. (තමන්ගෙ විස්තරේ අඩුවක් නැතිව කියන්න ඕන ඉතිං. ඒ දත්ත මයික්‍රෝසොෆ්ට් එකෙං මස්ක් මාමට දීලා අඟහරු ලෝකෙට යවයිද කියලා දෙයියො තමා දන්නෙ හැබැයි)
    තව තියනවා. ටයිප් කරන්න කම්මැලියි.

    Ado.. thank you machan.
    Kammali nathuwa thawa visthara tikak danna.

    https://www.kapruka.com/tools/chatgpt_sinhala.jsp
    Kapruka use karana model eka mokadda? Custom made ekak da?
    Ay ubata hithena vidiyata meka accurate naththe?
     

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Chatgpt.io for sale.
    1678030009723.png
    :baffled:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Ahala baluwa. Ita wada hoda answer tikak EK eke kollo tiken ganna puluwan.
    Ado.. thank you machan.
    Kammali nathuwa thawa visthara tikak danna.

    සමහර දේවල් තියනවා. එකපාර කීවම වටිනාකමක් නෑ. (සමහර නෙවෙයි, කොයි දේත් එහෙම තමා. GPT 4 මේ තියෙන්නෙ. මෙතනින් එහාට ආය version නෑ කීවා නම් මේකෙ මෙච්චර ආතල් එකක් දැනෙනවද?)
    https://www.kapruka.com/tools/chatgpt_sinhala.jsp
    Kapruka use karana model eka mokadda? Custom made ekak da?
    Ay ubata hithena vidiyata meka accurate naththe?
    මොකද යකෝ accurate නැත්තෙ. ඔය ගානට වත් කලා මදිද "කපෘක තම්ටයා" ?
    සිංහල කියන්නෙ computer එකට ටිකක් අමාරු භාෂාවක්. Unicode basic එකේ නැහැ නෙ සිංහල. එතකොට ඉංග්‍රීසි අකුරකට වගේ දෙගුණයක් වෙනවා සිංහල අකුරක්. ඉතිං train කරන්න අමාරුයි. වියදම් වැඩියි. හරි හමන් resources ඕන train කරන්න. ඒවා හරියට නැති වුනාම බුල් කෙලිනවා.
    OpenAI අය ලවාම සිංහල train කරවලා ගත්තා නම්, තම්ට අයියා මහන්සි වෙන්න ඕන නෑ. Open AI එකෙං කියන්නෙ, reliable සිංහල text තියනවා නම්, එයාලට එවන්න එයාලා ඒවගෙන් train කරවන්නම් කියලා.
    ප්‍රශෙණෙට උත්තරේ දෙන්නම් ඊලඟ පාර.
     
    • Like
    Reactions: Vitamin K

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    760
    759
    93
    13
    Sri lanka
    telegram.org
    Let's learn together. Bing is powered by AI

    What services are offerd by ChatGPT?
    Sent message. What services are offerd by ChatGPT?
    Searching for: ChatGPT services

    Searching for: ChatGPT services

    Generating answers for you…

    Generating answers for you…

    ChatGPT is a conversational AI system that listens, learns, and challenges1. It can chat with you about various topics, ask clarifying questions, debug code, and understand references2. It also has a subscription plan called ChatGPT Plus that offers faster response times and priority access to new features3.

    What are some of the new features of ChatGPT?
    Sent message. What are some of the new features of ChatGPT?
    Searching for: ChatGPT new features

    Searching for: ChatGPT new features

    Generating answers for you…

    Generating answers for you…

    Some of the new features of ChatGPT are:

    Advanced keyword processing that can help you find relevant information faster1.
    Enhanced text generation that can make your conversations more natural and engaging1.
    Improved error correction that can fix typos and grammatical mistakes1.
    Faster processing speeds that can reduce waiting time1.
    Translation capabilities that can help you communicate with people in different languages
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,616
    66,883
    113
    chatgpt trademark is yet not approved.So they cannot sue earlier domain buyers who bought the name:P