එයාගෙන්ම අහලා බලන්න.. ඔක්කොම කියාවි.![]()
out of box ටිකක් කියන්නම් උඹ අහන හින්දා.
GPT අයියා ඇවිල්ලා,
Business ideas ගන්න සහ කතා කරගන්න හොඳ මිනිහා.
Web, software, product, design & development හොඳට plan කරගන්න, document කරගන්න පට්ට වටිනවා.
App එකක් develop කරගන්න පුළුවන් ඕනම language එකකින්. Foundation knowledge එක තියන්න ඕන ඉතිං advance level එකට යන්න.
Career switch කරන්න අදහස් ගන්න, කරන හැටි අහගන්න හොඳ මිනියා. (තමන්ගෙ විස්තරේ අඩුවක් නැතිව කියන්න ඕන ඉතිං. ඒ දත්ත මයික්රෝසොෆ්ට් එකෙං මස්ක් මාමට දීලා අඟහරු ලෝකෙට යවයිද කියලා දෙයියො තමා දන්නෙ හැබැයි)
තව තියනවා. ටයිප් කරන්න කම්මැලියි.
Chatgpt.io for sale.
Ahala baluwa. Ita wada hoda answer tikak EK eke kollo tiken ganna puluwan.
Ado.. thank you machan.
Kammali nathuwa thawa visthara tikak danna.
මොකද යකෝ accurate නැත්තෙ. ඔය ගානට වත් කලා මදිද "කපෘක තම්ටයා" ?https://www.kapruka.com/tools/chatgpt_sinhala.jsp
Kapruka use karana model eka mokadda? Custom made ekak da?
Ay ubata hithena vidiyata meka accurate naththe?
not yet approvedChatgpt brand name ekama use karanna prashnayak nadda ?
.io unata law issue ekak enawa neda?
chatgpt trademark is yet not approved.So they cannot sue earlier domain buyers who bought the name![]()
they can only sue those who bought after trademark approval date.chatgpt trademark gaththoth?
Super..!!they can only sue those who bought after trademark approval date.