ගෙදරදිම ප්‍රෙට්‍රල් - ඩිසල් හිදිමුද? සොලා පැනල් හදමුද? ඇපල් ෆොන් හදමුද? ඉලෙක්ට්‍රික් කාර් හදමුද?IMF හම්බුනාම මේක තව බහිනවා. ඊට පස්සේ අපි ඒ නය ඉවර වෙනකන් තෙල් ගහගෙන කාල බිලා ඉන්නවා.
ඕක උපරිම මාස 5 කට ඇති වෙයි. මේ රටේ කිසිම දෙයක් ඉම්පෝර්ට් කරනන්වත් රට හදන්නවත් කිසිම ප්ලැන් එකක් රනිලා ඇතුළු හාමුලගේ නැනේ. ඉතින් මාස 5 ක් විතර යනකොට ආයිමත් බබා හම්බෙනවා.ඕක තමා වෙන්නේ
ඉතින් උබේ ඔය ප්ලැන් මාස 6 7 ක් ඉස්සරහට තියපන් දැන්ම ලොකු දේවල් නොකර