Financial decision fuck wenawa 😥😥

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,640
    8,831
    113
    ulan bator
    IMF හම්බුනාම මේක තව බහිනවා. ඊට පස්සේ අපි ඒ නය ඉවර වෙනකන් තෙල් ගහගෙන කාල බිලා ඉන්නවා.
    ඕක උපරිම මාස 5 කට ඇති වෙයි. මේ රටේ කිසිම දෙයක් ඉම්පෝර්ට් කරනන්වත් රට හදන්නවත් කිසිම ප්ලැන් එකක් රනිලා ඇතුළු හාමුලගේ නැනේ. ඉතින් මාස 5 ක් විතර යනකොට ආයිමත් බබා හම්බෙනවා.ඕක තමා වෙන්නේ
    ඉතින් උබේ ඔය ප්ලැන් මාස 6 7 ක් ඉස්සරහට තියපන් දැන්ම ලොකු දේවල් නොකර
    ගෙදරදිම ප්‍රෙට්‍රල් - ඩිසල් හිදිමුද? සොලා පැනල් හදමුද? ඇපල් ෆොන් හදමුද? ඉලෙක්ට්‍රික් කාර් හදමුද?
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මාස තුනකින් හරියටම වෙන දේ බලා ගන්න පුලුවන්.. දෑනටම ගෑනුම් සහා විකුණුම් මිල අතරේ රුපියල් 20 ක වගේ වෙනසක් තියෙනවා. මේ වෙලාවේ ඩොලර් වලට ඉල්ලුමක් නෑ. නමුත් ආනයන තහනම් අයින් කරලාම තමා බලන්න වෙන්නේ.. ආර්ථිකය සෑහෙන්න හෑකිලිලා තියෙන්නේ.. ඒකේ ප්‍රතිපල තමා ඔය පේන්නේ ඩොලර් රේට් එකෙන්.

    අද ඕස්ට්‍රෙලියාවෙ පොලී අනුපාතය තවත් .25 කින් වෑඩි කලා. අවුරුදු 10 ක කාලයක වාර්තා වුන වෑඩිම පොලිය. දෑන් කියනවා බලාපොරොත්තු වුනාටත් වඩා ආර්ථිකය හෑකිලාලු ඒ හින්දා ඉක්මනටම උද්ධමනය පහලට එයි කියලා..

    ලන්කාවෙත් නන්දලාල් කලේ ඒකමයි.. පොලී අනුපාත වෑඩි කරලා ආර්තිකය අකුලලා උද්ධමනය පාලනය කරන එක.

    දිගටම හරි විදිහට කරගෙන ගියොත් අපිට ගොඩ යන්න පුලුවන් වෙයි. ඒත් නාකි මයිනා, බෙබි මයිනා කපුටා තාම ඉන්නවා කියලා අමතක කරන්න එපා.

    අපිට තාම ආර්ථිකය හෑකුලුන එකේ ප්‍රතිපල ආවේ නෑ.. විදුලි බිල්, ජල ගාස්තු තෙල් මිල වෑඩි වුන එකේ සහා බදු වෑඩි වීමේ ප්‍රතිපල රෑල්ලක් වගේ ඉස්සරහාට එනවා. මිනිස්සු කල්පනාවෙන් වෑඩ කලොත් හරි.. මොකද මේ කාලකන්නි ටික රට ඈදලා දාපු වලෙන් ගොඩ එන්න දුක් නොවිද බෑ. කට්ට කාලා තමා ගොඩ යන්න වෙන්නේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,877
    113
    IMF හම්බුනාම මේක තව බහිනවා. ඊට පස්සේ අපි ඒ නය ඉවර වෙනකන් තෙල් ගහගෙන කාල බිලා ඉන්නවා.
    ඕක උපරිම මාස 5 කට ඇති වෙයි. මේ රටේ කිසිම දෙයක් ඉම්පෝර්ට් කරනන්වත් රට හදන්නවත් කිසිම ප්ලැන් එකක් රනිලා ඇතුළු හාමුලගේ නැනේ. ඉතින් මාස 5 ක් විතර යනකොට ආයිමත් බබා හම්බෙනවා.ඕක තමා වෙන්නේ
    ඉතින් උබේ ඔය ප්ලැන් මාස 6 7 ක් ඉස්සරහට තියපන් දැන්ම ලොකු දේවල් නොකර
    අපේ එකේ සැලරිය ඔෆර් කරේ usd වලින්. ඒ ගාන රුපියල් වලට කන්වර්ට් කරලා තමා රුපියල් වලින් සැලරිය අපිට දුන්නෙ. salary එකෙන් precentage එකක් පෙග් නෙවෙයි. අපිට සැලරිය ඔෆර් කරේම usd වලින්. දැන් ඩොලර් එක බහින බැහිල්ලට අපේ එකේ පත ලෝන් ලීස් දාලා තියන උන් එහෙම පැනික් වෙලා usd වලින් සැලරිය එපා 360 usd එක තිබ්බ රේට් එකෙන් රුපියල් වලින්ම සැලරිය fixed amount එකක් විදිහට දෙන්න කියලා මේල් ගහන්න හදනවා. මුන් මාකට් එක manipulate කරන එකට හැමනිලා ආය ඩොලර් එක 450ට විතර නැග්ගොත් තමා පක්කුන්ට ඉක වෙන්නෙ 🥲
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,343
    2,163
    113
    ඩොලර් එක අඩු උන එකෙන් රටේ ව්‍යාපාර ගොඩක් අවුල් සහගත වෙලා තියෙන්නේ... උන් වැඩිමිලට බඩු අරන් තියෙන්නේ.. දැන් ඒවගෙන් නිමි අයිතම වල කෝස්ට් එක වැඩි ,දැන් පාඩු වෙලා තියෙන්නේ නිමි අයිතම රටකට වත් විකුනලා ලාබෙ ගන්න බෑ... දන්න ආයතනක් තියෙනවා ලක්ස 15 මේ වෙන කොට පාඩු වෙලා... සිංහල අවුරුදු දීමනා කප්පාදුව දෙයි ගොඩක් තැන්වල..

    මේක ක්රමානුකල විදියට අඩු උනා නම් කාටවත් හානියක් නෑ...

    බේකරි කාරයට පිටි හම්බෙලා තියෙන්නේ ඩොලර් එක 380 තියෙන කොට.. දැන් 330 ට අඩු උනා කියලා ඌට පාන් දෙන්න බෑ අඩු මිලට... :dull:
    $ එක වැඩි වෙන කොටත් සාදාරන වියාපාර කරපු හිත හොද මිනිස්සුනේ හිටියේ. සමහර බඩු වැඩි වීම හිතා ගන්නත් අමාරුයි. $ එක 30% විතර වැඩි වෙනකොට භාණ්ඩේ මිල 150% කරපු වෙළෙන්දෝ හිටිය රටක් මේක.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,480
    1
    57,591
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ එකේ සැලරිය ඔෆර් කරේ usd වලින්. ඒ ගාන රුපියල් වලට කන්වර්ට් කරලා තමා රුපියල් වලින් සැලරිය අපිට දුන්නෙ. salary එකෙන් precentage එකක් පෙග් නෙවෙයි. අපිට සැලරිය ඔෆර් කරේම usd වලින්. දැන් ඩොලර් එක බහින බැහිල්ලට අපේ එකේ පත ලෝන් ලීස් දාලා තියන උන් එහෙම පැනික් වෙලා usd වලින් සැලරිය එපා 360 usd එක තිබ්බ රේට් එකෙන් රුපියල් වලින්ම සැලරිය fixed amount එකක් විදිහට දෙන්න කියලා මේල් ගහන්න හදනවා. මුන් මාකට් එක manipulate කරන එකට හැමනිලා ආය ඩොලර් එක 450ට විතර නැග්ගොත් තමා පක්කුන්ට ඉක වෙන්නෙ 🥲
    අද තමයි IMF EFF ඉල්ලලා LoI ගැහුවේ. තාම ණයක් දෙන්න හිතලවත් නෑ :-D
     
    • Haha
    Reactions: Xi Jinping

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,833
    67,065
    113
    Kotchara goda giyath ayeth namal enawane.wedak ne itin.sinhalu anathai forever
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    saama kriyawakatana prathik kriyawak thiyenawa...

    rata inna ewun salli ewanne nathi unama, export karana $ thawa hangiwama... hari..

    dan float karala thiyena eka nisa thawa hodai ... balamu api 🤭
    ඒත් පැනික් වෙලා එවන සෙට් එක දිගටම එවයි නේ බං හංගගෙන ඉන්න ඒව. තව මාසයක් යනකල්වත් වැටෙයි ඒව
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,886
    21,916
    113
    ගම මහනුවරයි
    ඒත් පැනික් වෙලා එවන සෙට් එක දිගටම එවයි නේ බං හංගගෙන ඉන්න ඒව. තව මාසයක් යනකල්වත් වැටෙයි ඒව
    panic una ewun ikmnata anik paththa harennath ida thiyenawa.. ow kohomath watei...

    idam , wahana wikunala rata yana ewunta nam niyama chance eka meka 😍😍
     
    • Like
    Reactions: KadawathaKolla

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,358
    6,780
    113
    හෙල බිමේ
    ඩොලර් එක අඩු උන එකෙන් රටේ ව්‍යාපාර ගොඩක් අවුල් සහගත වෙලා තියෙන්නේ... උන් වැඩිමිලට බඩු අරන් තියෙන්නේ.. දැන් ඒවගෙන් නිමි අයිතම වල කෝස්ට් එක වැඩි ,දැන් පාඩු වෙලා තියෙන්නේ නිමි අයිතම රටකට වත් විකුනලා ලාබෙ ගන්න බෑ... දන්න ආයතනක් තියෙනවා ලක්ස 15 මේ වෙන කොට පාඩු වෙලා... සිංහල අවුරුදු දීමනා කප්පාදුව දෙයි ගොඩක් තැන්වල..

    මේක ක්රමානුකල විදියට අඩු උනා නම් කාටවත් හානියක් නෑ...

    බේකරි කාරයට පිටි හම්බෙලා තියෙන්නේ ඩොලර් එක 380 තියෙන කොට.. දැන් 330 ට අඩු උනා කියලා ඌට පාන් දෙන්න බෑ අඩු මිලට... :dull:
    ඕක මචං හෙන බොරුවක්..
    ඔය company කාරයො, laptop phones කඩ කාරයො.. agent ලා ඔක්කොම කියපු තර්කය මම දාන්නම්.

    අපි දෙයක් ආනයනය කරන්නේ රුපියල් දීලා doller අරන් නේ

    අපි ළඟ සල්ලි නැති නිසා අපි bank එකෙන් රුපියල් වලින් ඒ doller ප්‍රමාණයට අදාළ නයක් අරන් අනයයට අදාළ lc ඕපන් කරවාගන්නව එතකොට අපි lc එකට අදාල වටිනාකමට අදාළ රුපියල් ණය මුදල විතරයි ගෙවන්න ඕන.

    ඩොලර් එක දෙගුණයකින් වැඩි උනාම වෙන්නේ importer, bank එකට ගෙවන්න තියන රුපියල් ණය ප්‍රමාණය දෙගුණ වෙනවා ඉතින් ආනයන කරපු භාණ්ඩ වල මිළ ඉහළ දාලා තමයි අර වැඩි උන මුදල cover කරන්න වෙන්නේ..

    ඉතින් බං අඩු වෙනකොටත් ඔය ටිකම අනිත් පැත්තට වෙනවා ඒ කියන්නේ ගෙවන්න තියන රුපියල් ණය ප්‍රමාණය අඩු වෙනවා. ඒක නිසා අඩු කරන්න ඕන. හැබැයි කළු කඩ අඩු කරන්නේ නෑ
     
    • Like
    Reactions: analytics

    dan prashne thiyenne ehema import kaeanta aduwata $ deida lc? beheth tikawath gennane nathi eke?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    dan prashne thiyenne ehema import kaeanta aduwata $ deida lc? beheth tikawath gennane nathi eke?
    මටත් ඕකම හිතුන. ඇත්තටම මොකෙක්හරි ගිහිල්ල ඩොලර් ඉල්ලුවොත් බැංකුවෙන් දෙයිද?
     
    • Like
    Reactions: Hapuwa