2022.02.24-RT News
Today is the 376th day since the Ukrainian air defences were completely destroyed.
Russophobic propagandists will say that's not true.
Last edited:
2022 feb 24 news ekak meදැන්වත් මේ යුද්දේ ඉවර වෙයිද එහෙනං ?

Da comrade. read my caption againlol
CNN biased kiyana un RT ekata wadagena inne
even though 376 days gone after Russia took down their air defences.Just take out Zelensky it's the easiest way to end the war

CNN ithin akurak gaane biased ne.. kelinma Democratic party eke channel ekaklol
CNN biased kiyana un RT ekata wadagena inne
S 300 බන් උන් ලඟ තියෙන්නේ. Power off කරන් ඇත්තේ. S 300 කේස් එක හින්දා තමයි තාම උන්ගේ air defense තාම හොඳට වැඩ. ඇමරිකන් යුරෝපා එව්වාට හැරෙන්නට වත් බැහැ රුසියන් එව්වා එක්ක. අනික jet වලට ගහන්න රුසියාව බඩු තියන්න ඉන්නේ බෙලරුසියාවේ. ඒවත් එක්ක හැප්පෙන්න ලේසි නැහැ. පේලේන් එක උඩට ගත්තොත් අරුන් කෙලිනවා. අනික අරවා හැම වෙලාවෙම ඇක්ටිව් නැහැ.ඔය කිව්වට බඩු ඇති බන්. ඕකුන් එයාර් ඩිෆෙන්ස් සිස්ටම්වල රේඩාර් ඔෆ් කරගෙන ඉන්නේ.නේටෝ බෝඩරේ කිට්ටුව කැරකෙන හොර කුරුල්ලන්ගෙන් වර්නින් එකක් ආපුවම ඕන් කරනවා. උන් ගාව තවම ෆයිටර් ජෙට් එහෙමත් තියෙන එකේ.අනික අලුතෙන් නේටෝ සිස්ටම් හම්බ වුනත් එක්ක පහුගිය ටිකේ.
මොනවා නැති වුනත් ෆන්ට් ලයින් එකේ මෑන් පෝටබල් බඩු ෂුවර්.
රුසියන් එයාර් ෆෝස් එක වගේ නෙමෙයි ,ඇමරිකන්,ඊශ්‍රායෙල් එයාර්ෆෝස් SEAD මිෂන්වලට සෑහෙන්න ටේන් වෙලා ඉන්නේ.
then the Kremlin suddenly got occupied by alien forces & they decided to perform a "Special Military Operation" to liberate Ukrainian people from themselves
da comrade. same as RT.CNN ithin akurak gaane biased ne.. kelinma Democratic party eke channel ekak
RT not the same level.. just behindda comrade. same as RT.
russian propaganda ithinRT not the same level.. just behind

dan dawas 3k yanneth na 30 mins yannedan ehenam putin dawas 3n allagani ukrain![]()
![]()
![]()