Ukraine's air defense destroyed

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    FqmsrWfXoAYr53V.jpeg

    2022.02.24-RT News
    Today is the 376th day since the Ukrainian air defences were completely destroyed.
    Russophobic propagandists will say that's not true.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඔය කිව්වට බඩු ඇති බන්. ඕකුන් එයාර් ඩිෆෙන්ස් සිස්ටම්වල රේඩාර් ඔෆ් කරගෙන ඉන්නේ.නේටෝ බෝඩරේ කිට්ටුව කැරකෙන හොර කුරුල්ලන්ගෙන් වර්නින් එකක් ආපුවම ඕන් කරනවා. උන් ගාව තවම ෆයිටර් ජෙට් එහෙමත් තියෙන එකේ.අනික අලුතෙන් නේටෝ සිස්ටම් හම්බ වුනත් එක්ක පහුගිය ටිකේ.

    මොනවා නැති වුනත් ෆන්ට් ලයින් එකේ මෑන් පෝටබල් බඩු ෂුවර්.

    රුසියන් එයාර් ෆෝස් එක වගේ නෙමෙයි ,ඇමරිකන්,ඊශ්‍රායෙල් එයාර්ෆෝස් SEAD මිෂන්වලට සෑහෙන්න ටේන් වෙලා ඉන්නේ.
     
    • Like
    Reactions: NRTG and Hyperx99

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,700
    5,636
    113
    ඔය කිව්වට බඩු ඇති බන්. ඕකුන් එයාර් ඩිෆෙන්ස් සිස්ටම්වල රේඩාර් ඔෆ් කරගෙන ඉන්නේ.නේටෝ බෝඩරේ කිට්ටුව කැරකෙන හොර කුරුල්ලන්ගෙන් වර්නින් එකක් ආපුවම ඕන් කරනවා. උන් ගාව තවම ෆයිටර් ජෙට් එහෙමත් තියෙන එකේ.අනික අලුතෙන් නේටෝ සිස්ටම් හම්බ වුනත් එක්ක පහුගිය ටිකේ.

    මොනවා නැති වුනත් ෆන්ට් ලයින් එකේ මෑන් පෝටබල් බඩු ෂුවර්.

    රුසියන් එයාර් ෆෝස් එක වගේ නෙමෙයි ,ඇමරිකන්,ඊශ්‍රායෙල් එයාර්ෆෝස් SEAD මිෂන්වලට සෑහෙන්න ටේන් වෙලා ඉන්නේ.
    S 300 බන් උන් ලඟ තියෙන්නේ. Power off කරන් ඇත්තේ. S 300 කේස් එක හින්දා තමයි තාම උන්ගේ air defense තාම හොඳට වැඩ. ඇමරිකන් යුරෝපා එව්වාට හැරෙන්නට වත් බැහැ රුසියන් එව්වා එක්ක. අනික jet වලට ගහන්න රුසියාව බඩු තියන්න ඉන්නේ බෙලරුසියාවේ. ඒවත් එක්ක හැප්පෙන්න ලේසි නැහැ. පේලේන් එක උඩට ගත්තොත් අරුන් කෙලිනවා. අනික අරවා හැම වෙලාවෙම ඇක්ටිව් නැහැ.
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මදැයි සති දෙකෙන් යුක්‍රේනෙට ගහලා ඉවරකරනවා බලන් හිටියා. අවුරුද්දක් ගියා පුටින් තාම ගහනවා. අපේ කටින් පුටින් වගේම තමයි