ලංකාව ගැන පුදුම වුනා මම

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    ලංකාවේ මෙච්චර ආර්ථික දැනුමක් තියන අය ඉදලත් ඇයි අනේ අපේ ආර්ථිකය මෙච්චර පල්ලෙහාට ගියෙ...
    අම්මෝ බලන්න එපැයි ෆේස් බුක් එකෙයි එළකිරි එකෙයි ඉන්න ආර්ථික විශ්ලේශකයෝ ටික. මාර දැනුමක් තියෙන්නේ.
    ආර්තිකේ ගැන මාර දේවල් ටිකක් ඉගෙන ගත්තා මම පොතක් ලියන්න තරන් වටින. 🤔🤔🤔
    මන් හිතන්නේ මෙච්චර ආර්ථිකය ගැන දන්න අය ඉදලත් තමන්ගේ ආර්ථිකය කළමණාකරනය කරගන්න බැරුව දගලන අයත් ඉන්නවනේ.. හරියට නිකන් ඉස්සර wagon r, alto, kwid, පිකන්ටෝ, සොට්යේ වගේ ෆේස් බුක් ගෲප් වලට බැන බැන ඒ වාහන වල අවුල් කියන බයිසිකලකය්වත් නැති උන් වගේ. නියම බයියෝ උන් තමා...

    ක්‍රෙඩිට් කාඩ් එක ගෙවා ගන්න රුපියලක් නෑ. ඒත් නන්දලාල්ට දෙන්නෙ ටොක්ට්ස් දොබෙන් යන්න ආර්ථික ගැන කියලා.

    බැංකූ වලින් ලෝන් අරන් ගෙවල් හදලා ඒවා ගෙවාගන්න බැරුව, ෆිනෑන්ස් කරලා වාහන අරන් ඒවා සින්න කරගත්තු ආර්ථික විශේශ්‍යයෝ එනවා මහ බැංකු අදිපතිට උපදෙස් දෙන්න. 🤔🤔😏😏
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඉතින් බන් ඒ සබ්ජෙක්ට් එකේ යම් දැනුමක් තියෙන අය ඉන්න පුලුවන්නේ
    උන් ඒවා discuss කරනවා social platform වල
    (දේශපාලන පක්ෂ වලට කඩේ යන එවුන් හැර)

    loan, leasing ගෙවා ගන්න බැරි එකනම් බන් මං හිතන්නේ අපේ system එකේ අවුල
    බලපන් සාමාන්‍ය මනුස්සයෙක්ට ලැබෙන පඩියකින් මාසයක් ජීවත් වෙන්නත් මදි
    වෙන රටවල උන්ට normal වෙන ඒවා සිංහලුන්ට සාදාකල් හීන; so sad :(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    තනිකරම දේශපාලන වහල්ලු
    සමහර එවුන්ට 89 කියලා අවුරුද්දක් තිබ්බ ද කියලා මතකත් නැහැ
     
    • Haha
    Reactions: Kavindu1221

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    තනිකරම දේශපාලන වහල්ලු
    Kitten Aww GIF by MOODMAN
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ලංකාවේ මෙච්චර ආර්ථික දැනුමක් තියන අය ඉදලත් ඇයි අනේ අපේ ආර්ථිකය මෙච්චර පල්ලෙහාට ගියෙ...
    අම්මෝ බලන්න එපැයි ෆේස් බුක් එකෙයි එළකිරි එකෙයි ඉන්න ආර්ථික විශ්ලේශකයෝ ටික. මාර දැනුමක් තියෙන්නේ.
    ආර්තිකේ ගැන මාර දේවල් ටිකක් ඉගෙන ගත්තා මම පොතක් ලියන්න තරන් වටින. 🤔🤔🤔
    මන් හිතන්නේ මෙච්චර ආර්ථිකය ගැන දන්න අය ඉදලත් තමන්ගේ ආර්ථිකය කළමණාකරනය කරගන්න බැරුව දගලන අයත් ඉන්නවනේ.. හරියට නිකන් ඉස්සර wagon r, alto, kwid, පිකන්ටෝ, සොට්යේ වගේ ෆේස් බුක් ගෲප් වලට බැන බැන ඒ වාහන වල අවුල් කියන බයිසිකලකය්වත් නැති උන් වගේ. නියම බයියෝ උන් තමා...

    ක්‍රෙඩිට් කාඩ් එක ගෙවා ගන්න රුපියලක් නෑ. ඒත් නන්දලාල්ට දෙන්නෙ ටොක්ට්ස් දොබෙන් යන්න ආර්ථික ගැන කියලා.

    බැංකූ වලින් ලෝන් අරන් ගෙවල් හදලා ඒවා ගෙවාගන්න බැරුව, ෆිනෑන්ස් කරලා වාහන අරන් ඒවා සින්න කරගත්තු ආර්ථික විශේශ්‍යයෝ එනවා මහ බැංකු අදිපතිට උපදෙස් දෙන්න. 🤔🤔😏😏
    අපොයි ඔව්. මේකෙත් ඔය ඉන්නේ ඕනි තරම.

    යුද්දේ කාලේ යුධ විශේෂඥයෝ.
    ඊට පස්සේ කොරෝනා විශේෂඥයෝ.
    ව්‍යවස්ථා විශේෂඥයෝ.
    ආර්ථික විශේෂඥයෝ.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    හරි බන් කෝකියෝ වැඩි වුනාම හොද්දට වෙන දේම තමා මේ!
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    රට වැටිච්ච වෙලාවේ භාරගෙන අරන් කරන්න කිව්ව වෙලාවේ රට බයිලා ගහලා කර ඇරියා.
    දැන් ජන්දයක් ඉල්ලනවා බොරුවට.
    දැන් රනිල් කරන දේවල් අනුරට හරි සජියට හරි ඇවිල්ලා කරන්න තිබ්බනෙ බන් එදා භාරගත්තනම් ආන්ඩුව. 😏😏
    එතකොට ලයිට් බිල් පෙට්‍රල් බිල් වැඩි වෙන්නෙත් නෑ. ඩොලර් එකත් 250ට තියාගන්න තිබ්බ රට සහෝලා ඩොලර් එවන නිසා...

    තර්ක දැක්කම පුකෙනුත් හිනා බන්. ඔක්කොම මිඩ්ල් ලෙවල් උන්ගේ ඔපීනියන් තමා. තාම එලයිට් උන්ගේ ඔපීනියන් දැක්කේ නෑ ඩොලර් කේස් එකෙ..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබල නූගත් කියල අනිත් උං මක් කරන්නද බං. ඇයි ගෝටාබය ගූ නැව් ගේනකොට ගූ වල ගුන, රස කියන්න, පොහොර තහන කරනකොට කාබනික පොහොර වල ගුන වයන ක්ෘශි විද්‍යාඥෞයො හිටියෙ මතක නැද්ද
     
    උහතා 😏