ලංකාවේ මෙච්චර ආර්ථික දැනුමක් තියන අය ඉදලත් ඇයි අනේ අපේ ආර්ථිකය මෙච්චර පල්ලෙහාට ගියෙ...
අම්මෝ බලන්න එපැයි ෆේස් බුක් එකෙයි එළකිරි එකෙයි ඉන්න ආර්ථික විශ්ලේශකයෝ ටික. මාර දැනුමක් තියෙන්නේ.
ආර්තිකේ ගැන මාර දේවල් ටිකක් ඉගෙන ගත්තා මම පොතක් ලියන්න තරන් වටින.

මන් හිතන්නේ මෙච්චර ආර්ථිකය ගැන දන්න අය ඉදලත් තමන්ගේ ආර්ථිකය කළමණාකරනය කරගන්න බැරුව දගලන අයත් ඉන්නවනේ.. හරියට නිකන් ඉස්සර wagon r, alto, kwid, පිකන්ටෝ, සොට්යේ වගේ ෆේස් බුක් ගෲප් වලට බැන බැන ඒ වාහන වල අවුල් කියන බයිසිකලකය්වත් නැති උන් වගේ. නියම බයියෝ උන් තමා...
ක්‍රෙඩිට් කාඩ් එක ගෙවා ගන්න රුපියලක් නෑ. ඒත් නන්දලාල්ට දෙන්නෙ ටොක්ට්ස් දොබෙන් යන්න ආර්ථික ගැන කියලා.
බැංකූ වලින් ලෝන් අරන් ගෙවල් හදලා ඒවා ගෙවාගන්න බැරුව, ෆිනෑන්ස් කරලා වාහන අරන් ඒවා සින්න කරගත්තු ආර්ථික විශේශ්යයෝ එනවා මහ බැංකු අදිපතිට උපදෙස් දෙන්න.

Last edited: