Ado ube comment dakkama me video eka mathak una. meketh innawa uba wage ekek balapankoරනිල්ගෙ බලේ කපුටල 2019 ගත්තා. කපුටල ගත්තු බලය 2022 වෙනකොට ආයෙත් එතුමට දෙන තැනට වැට්ටුවා
නැතුව රට ජාතිය බේරගන්න අන්තිම අවස්තාව නේ යකෝ මේකචන්දෙ දාන්න ලංකාවට වරෙන් හොදේ. UNP එකට දාල පලයන්.
බොලා ඉතින් රනිල් සර් ලගින්ම ඉන්න නිසා දැනගන්න ඇහුවේචන්දෙ 25ද ??
අපි කොහොමද දන්නෙ ඕයි, ගිහින් අහගන්නවා රනිල් ගෙන්

දැන්නම් රනිල්ට චන්දෙ තිබ්බත් කමක් නෑවගේ..පොර චෙස් බෝඩ් එකේ ගහගෙන ගහගෙන යනවා අනික් උන් කටවල් ඇරන් බලන් ඉන්නවා...2025 ඊලග ලොකු ණය සුනාමිය එන්න කලින් ආයෙ ආතල් එකෙ දීල චන්දෙ ඩැහැගනී..මිනිස්සුන්ට සීත අයිස් කැටදාපු හට්ටියක් දීල පීනන්න..යටින් ගින්දට ටික ටික පත්තුවෙනවා
සින්හලු කියන්නෙ 1977නෙවේ 2023 උනත් උපන්ගෙයිම මෝඩයො තමයිම කියල රනිල් තව පාරක් ඔප්පු කරන්න ලගයිවගෙ..
![]()
![]()
![]()
Annekayiදැන්නම් රනිල්ට චන්දෙ තිබ්බත් කමක් නෑවගේ..පොර චෙස් බෝඩ් එකේ ගහගෙන ගහගෙන යනවා අනික් උන් කටවල් ඇරන් බලන් ඉන්නවා...2025 ඊලග ලොකු ණය සුනාමිය එන්න කලින් ආයෙ ආතල් එකෙ දීල චන්දෙ ඩැහැගනී..මිනිස්සුන්ට සීත අයිස් කැටදාපු හට්ටියක් දීල පීනන්න..යටින් ගින්දට ටික ටික පත්තුවෙනවා
සින්හලු කියන්නෙ 1977නෙවේ 2023 උනත් උපන්ගෙයිම මෝඩයො තමයිම කියල රනිල් තව පාරක් ඔප්පු කරන්න ලගයිවගෙ..
![]()
![]()
![]()