MH370 The Plane That Disappeared - Netflix

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    MV5BNjM5ZjZkMjQtZTJkYi00MzMwLTlmMGMtNjc1NDE0YTQ5NTQ1XkEyXkFqcGdeQXVyMTM1MTY3NTQ1._V1_.jpg


    MH370 The Plane That Disappeared - Netflix

    :shocked: :shocked:
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඕකේ investigations කරන්න ඔසී ඉන්න ලංකාවේ ප්‍රොෆෙසර් කෙනෙකුත් සම්බන්ධ වෙලා තියනවා..සාගර පතුල සම්බන්ධ වැඩ්ඩෙක්..පොරනම් කිව්වේ ඕක තියන ප්ලේස් එක තැනිතලාවක් නෙමෙයි ලු...ඒ නිසා හොයාගන්න අමාරුයි ලූ
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ඕකේ investigations කරන්න ඔසී ඉන්න ලංකාවේ ප්‍රොෆෙසර් කෙනෙකුත් සම්බන්ධ වෙලා තියනවා..සාගර පතුල සම්බන්ධ වැඩ්ඩෙක්..පොරනම් කිව්වේ ඕක තියන ප්ලේස් එක තැනිතලාවක් නෙමෙයි ලු...ඒ නිසා හොයාගන්න අමාරුයි ලූ
    yeah.. they did sea bed mapping using 3d scans, i remember they found fuck load of missing shipwrecks from 1800 but nothing of this plane..
    going to watch the Netflix documentary... can't believe it has been 9 years
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ලොකේසන් එක මේ ලගදි හොයා ගත්තා සැටලයිට් සිග්නල් අන්තිමට රිසිව් උන තැන ක්‍රොස් කරලා. එකම අවුල මැලේසියාව ඔකේ බජට් කපලා ඉවරයි. පන පිටින් ඉන්නවා කිව්වත් ආපහු හොයන්න යන්නේ නැහැ.
     
    • Like
    Reactions: NRTG

    roger_senevirathna

    Junior member
  • Feb 9, 2023
    76
    48
    18
    මේක ෆිල්ම් එකක් නෙවේ නේද? ඩොකියුමෙන්ට්‍ර් එකක් නේ? එපි 3ක් වගේ දැක්කෙ
     
    • Like
    Reactions: NRTG