Microsoft Word Free Download

geeko

Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    Microsoft Word Free Download කරගන්නේ තැනක් තියෙනවාද Product key එකත් එක්ක
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    @Lokka Bro @hita makuna @avjayarathne @kinkon

    මුන්ව හදන්න බෑ; මේකමයි හොයන්නේ. දරුවනේ හොරකං කරන්න පුරුදු වෙන්න එපා. :ROFLMAO:

    (අ) WPS ඔෆිස් - නොමිලේ
    (පැරණිම කාර්යාලීය මෘදුකාංග කට්ටලය - චීනය)
    ලිනක්ස්, වින්ඩෝස්, මැක්, ඇන්ඩ්‍රොයිඩ්, හාර්මනි, අයිඕඑස් සඳහා සහාය දක්වයි.

    https://www.wps.com/office
    https://www.wps.com/download
    (අන්තර්ජාලය රහිතව භාවිතයට)
    https://www.wps.com/wpsdocs
    (මාර්ගගත සේවාව ද නොමිලේ)

    (ආ) සොහෝ (ඉන්දියාව) - නොමිලේ
    (මෙය මාර්ගගත බව මූලික වූ සේවාවකි. නමුත් ලිනක්ස්, වින්ඩෝස්, මැක්, ඇන්ඩ්‍රොයිඩ්, හාර්මනි, අයිඕඑස් සඳහා ස්ථාපනය කරන යෙදුම් කිහිපයක් ද ඇත.)
    https://www.zoho.com/writer
    https://www.zoho.com/sheet
    https://www.zoho.com/show

    දෝෂ සහ අඩුපාඩු ඇත්නම් කියන්න.

    විවෘත මූලාශ්‍ර කාර්යාලීය මෘදුකාංග කට්ටල සොයන්නේ නම්,
    (එබැවිැන් නොමිලේ යැයි විශේෂයෙන් සඳහන් කිරීමට අවශ්‍ය නැත)

    ඔන්ලිඔෆිස් - ලිනක්ස්, වින්ඩෝස්, මැක්, ඇන්ඩ්‍රොයිඩ්, හාර්මනි, අයිඕඑස් සඳහා සහාය දක්වයි.

    https://www.onlyoffice.com/desktop.aspx
    (මෙමගින් මාර්ගගත සේවාවට වුවද සම්බන්ධ වීමට හැකියි).
    https://www.onlyoffice.com/workspace-prices.aspx
    (මාර්ගගත සේවාව නොමිලේ 5 දෙනෙකුට සාමූහික භාවිතයට සුදුසුය).
    https://www.onlyoffice.com/download-desktop.aspx#mobile - ජංගම යෙදුම්

    මාර්ගගත සේවාව සඳහා ගිණුමක් ලියාපදිංචි කළ විට ඔබට අනන්‍ය වසම් නාමයක් / ද්වාරයක් ලබා ගැනීමට හැකිය. එනම්, උදා. mahinda.onlyoffice.sg (.sg යනු .lk මෙන් සිංගප්පුර යන්නයි). ඊට අමතරව කතාබහට (talk), ව්‍යාපෘති කළමනාකරණයට (projects), ව්‍යාපාර සංවිධානයට (CRM), සබඳතා කළමනාකරණයට (people) පහසුකම් හා තැපැල් අනුග්‍රාහකයක් (mail client), ඔබටම ප්‍රජාවක් (community) මෙන්ම දින දසුනක් ද නොමිලේ ලැබේ.

    සැ.යු. අනන්‍ය වසම සඳහා ඔබගේ එලකිරි ගිණුමේ වැනි නම් යෙදුවහොත් ගිණුම අත්හිටුවීමට ලක් වීමෙන් දත්ත නැති වීමට ඉඩ ඇත.

    මීට අමතරව ලිබ්රේඔෆිස් මෘදුකාංග කට්ටලය ද තිබේ. https://www.libreoffice.org
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,161
    53,167
    113
    Colombo

    අහුබුදු ද මේක ලියල දුන්නෙ ?
     
    • Haha
    Reactions: Erzo

    සල්ලි දීල ගන්න පුලුවන්ද බන් මේ කාලේ 40000 යි නේද lifetime ගන්නවානම් .libreoffice, openoffice තියෙනවා බන් ඒත් Microsoft office වගේ නෑ. Template එකක් ඔපන් කලාම table එකක් විදිහටම පෙන්නනවා. pdf වලට export කලමා table එකක් තියෙනවානම් ඒක පෙන්නන්නේ නෑ. පාට පෙන්නන්නේ නෑ.
     
    • Like
    Reactions: avjayarathne

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307

    සල්ලි දීල ගන්න පුලුවන් නං අහන්නෙ නෑ නෙ.උබවත් හරියට හැදියංකො
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    සල්ලි දීල ගන්න පුලුවන්ද බන් මේ කාලේ 40000 යි නේද lifetime ගන්නවානම් .libreoffice, openoffice තියෙනවා බන් ඒත් Microsoft office වගේ නෑ. Template එකක් ඔපන් කලාම table එකක් විදිහටම පෙන්නනවා. pdf වලට export කලමා table එකක් තියෙනවානම් ඒක පෙන්නන්නේ නෑ. පාට පෙන්නන්නේ නෑ.
    ඉතිං විවේකයක් තියන වෙලාවට හදන්න කටයුතු කරන්නම්. ඒක තමයි අඩුපාඩු තියනව නම් කියන්න යැයි සඳහන් කරලා තියෙන්නේ. වෙළඳපොල අල්ලාගෙන බිලියන ගණන් හම්බ කරන සමාගමක් සමඟ එතරම් හෝ කිසිම ආදායමක් නොලබන ව්‍යාපෘති වලට හැප්පෙන්න ලේසි නෑ; ලිබ්රේඔෆිස් සංවර්ධනය මන්දගාමී නිසයි එය අන්තිමට සඳහන් කළේ. ඔපන්ඔෆිස් ගැන සඳහනක් කළේ නැහැ.

    pdf වලට export කලමා table එකක් තියෙනවානම් ඒක පෙන්නන්නේ නෑ. පාට පෙන්නන්නේ නෑ.
    ඔන්ලිඔෆිස් සහ WPS ඔෆිස්වල මේ ගැටළුව නැහැ නේද? මම දැනුත් පරීක්‍ෂා කරලා බැලුවා.

    Template එකක් ඔපන් කලාම table එකක් විදිහටම පෙන්නනවා.
    තේරුණ හැටියට නම් මෙහිද ගැටළුවක් නැහැ.

    සල්ලි දීල ගන්න පුලුවන් නං අහන්නෙ නෑ නෙ.උබවත් හරියට හැදියංකො
    එවැනි දෙයක් නෙවෙයි අදහස් කළේ. දැන් තවත් දෙයක් කියන්නම්, රටේ සල්ලි පිට යවන්න එපා. :cool:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    ඉතිං විවේකයක් තියන වෙලාවට හදන්න කටයුතු කරන්නම්. ඒක තමයි අඩුපාඩු තියනව නම් කියන්න යැයි සඳහන් කරලා තියෙන්නේ. වෙළඳපොල අල්ලාගෙන බිලියන ගණන් හම්බ කරන සමාගමක් සමඟ එතරම් හෝ කිසිම ආදායමක් නොලබන ව්‍යාපෘති වලට හැප්පෙන්න ලේසි නෑ; ලිබ්රේඔෆිස් සංවර්ධනය මන්දගාමී නිසයි එය අන්තිමට සඳහන් කළේ. ඔපන්ඔෆිස් ගැන සඳහනක් කළේ නැහැ.

    ඔන්ලිඔෆිස් සහ WPS ඔෆිස්වල මේ ගැටළුව නැහැ නේද? මම දැනුත් පරීක්‍ෂා කරලා බැලුවා.

    තේරුණ හැටියට නම් මෙහිද ගැටළුවක් නැහැ.

    එවැනි දෙයක් නෙවෙයි අදහස් කළේ. දැන් තවත් දෙයක් කියන්නම්, රටේ සල්ලි පිට යවන්න එපා. :cool:
    මේ දෙක මන් බලන්නම් එහෙනම්. Thanks