lincoln university Malaysia

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    යාලුවනේ.... මැලේසියාවේ lincoln university එක ගැන දන්න කවුරු හරි ඉන්නවද. ඒකෙ degree එක recognized ද.
    මට මෙහෙ ඉඳන් හරි, ගිහිං හරි කරන්න chance එකක් තියනවා. ඒත් එහෙ ඉන්න බලාපොරොත්තුවක් නෑ. ඒක කලාම Master එකකට වෙන රටකට යන්න පුළුවන් වෙයිද. bachelor of psychology degree එක.