1 USD =280 lkr

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,476
    8,646
    113
    ulan bator
    ම්‍යිනාගෙ පාස් පොර්ට් එක බැන් එක දව්ස් 10කට අයින් කරා කිව්වා, ඩොලස් ගෙන්න යන්නෙ, චන්දෙ කරන්නෙ,,
     
    • Haha
    Reactions: EVC

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    Mekata nondi lal waga kiyanna ona money stream kohenda enne hangala thibba ewa kiyala miniha trace karanne nadda?
     
    • Haha
    Reactions: EVC

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,380
    5,902
    113
    ආයේත් හූකො ගන්න තමයි හදන්නේ.බලපන්කො මේ මාසෙ ප්‍රේශන අනිවා අඩූ වෙනවා
    ඔවු.. මේ මාසේ ගෙදර වැඩ ගොඩක් කරගන්න හිටියේ.. මේ විදියට නම් විත්ඩ්‍රෝ කරන්නෑ එක ඩොලර් එකක්... .අද පේනියර් ‍ටු කොමර්ශල් 298...

    කවද හරි මේකට සාපේක්ශව බඩුමිල අඩු උනොත් විත්ඩ්‍රෝ කරනවා..
     
    • Like
    Reactions: topkollek

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,667
    20,939
    113
    ඇයි ඔච්චර ලොකු ගැප් එකක් ??
    එහෙම තමා bank profit හදන්නේ අඩුවට අරන් වැඩිපුර sell කරනවා
    hari ban ela

    dan patrol emam adu karamu ne loku udawak
    coming soon after QR removal
    මට නම් 28.75ක් ලැබුනා ගිය අවුරුද්දේ :P
    yep mageth dala thiyenne
    ඔවු.. මේ මාසේ ගෙදර වැඩ ගොඩක් කරගන්න හිටියේ.. මේ විදියට නම් විත්ඩ්‍රෝ කරන්නෑ එක ඩොලර් එකක්... .අද පේනියර් ‍ටු කොමර්ශල් 298...

    කවද හරි මේකට සාපේක්ශව බඩුමිල අඩු උනොත් විත්ඩ්‍රෝ කරනවා..
    withdraw karapan after imf mee gana wath naha
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    එහෙම තමා bank profit හදන්නේ අඩුවට අරන් වැඩිපුර sell කරනවා

    coming soon after QR removal

    yep mageth dala thiyenne

    withdraw karapan after imf mee gana wath naha

    දැන් නම් අඩුයි නේ බන්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Student course fee ehema aduwei neda mehen paninna inna unta onna awasthawa.

    අප්‍රෙල් වගේ වෙද්දි 270 ෆික්ස් වෙයි.
    ණය ප්‍රතිව්‍යුහගතකරාම ඔකේ වෙනසක් වෙන්නෙ නෑ බන්. අවුරුද්දට බිලියන 6ක් ගෙවන්න තියෙනවා නම් අවුරුද්දට මිලියන 500 ගානෙ ගෙවන්න කිවොත් ලංකාවට ලොකු effect එකක් එන්නෙ නෑ.

    මම හිතන්නෙ නම් Buying 265, Selling 280 තියලා නතර කරයි.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,380
    5,902
    113
    withdraw karapan after imf mee gana wath naha
    බඩු වල ගනන් අඩු උනොත් විත්ඩ්‍රෝ කරනවා.. එහෙම නොඋනොත් මේ අවුරුද්ද ශේප් එකේ අදිනවා...මොකද මේ පප්පලා සත පහකට විස්වාස කරන්න බෑ,,සල්ලි ආපු ගමන් පරන ට්‍රැක් එකේ තමා ආයේ දුවන්නේ..
     
    • Like
    Reactions: ~Dr.Watson~

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,567
    113
    aaron paul eddie GIF by HULU