ජංගම ඇක්සිඩන්ට් රථයක්

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    (ජංගම ඇක්සිඩන්ට් රථයක්
    🌝
    👍
    )
    තුන්වෙනි පින්තූරය මාකෝල දී ගිය සතියේ හැප්පුන එකක්. අනික් දෙක අද උදේ හුණුපිටියේදී හැප්පුන අවස්ථාවක මගේ යාළුවෙක් පින්තූර තුනම අරං තියෙන්නේ. පව් මේ මනුස්සයා දවසට දෙතුන් වතාව වාහන වලට හැප්පෙනවා. පරිස්සමින් පාරේ යන එක ඔයාලාගේ වගකීමක්!
    😜
    😜
    😜
    😜


    copied

    334953185_2182475155256348_6504824577347844953_n.jpg
    334952508_154349020852549_6328527129432284056_n.jpg


    334946009_183113374433220_7017932584812532166_n.jpg

    334952508_154349020852549_6328527129432284056_n.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Plot twist :
    this isn't a scam; the driver is a psycho maniac


    සමහර විට බං යාළුවා පොලීසියේ හරි හොස්පිටල් එකක හරි වැඩ කරන එකෙක් වෙන්න ඇති.
     
    • Haha
    Reactions: Asmodeus

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හිතේ බයක් නැතිව එලවන්න පුලුවන් හයිවේ විතරයි බලන් ගියාම. තුක් නොදකින් කලු අගුරු ජීවිත