Best Bank Account to get salary

isurutmv

Well-known member
  • May 1, 2013
    1,939
    823
    113
    29
    Gampaha
    mcn salary eka transfer karanna hoda bank account ekak kiyapallako within 2 years wage housing loan ekak ganna adahasak thiyenawa danata salary transfer karanne NTB ekata unge serivce eka patta mobile banking and internet banking patta smooth but loan walata un kes dan minimum 500,000 basic illanawa loan denna issarahata thawath wadi karai okun eka nisa danma wena bank ekakata harawanna baluwe
     
    • Like
    Reactions: rasitha890711

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    loan ගන්න ඒ බැංකුවත් එක්කම ගනුදෙනු කරන්න ඕන කියලම එකක් නැහැ බන්
    මම මුලින් කමර්ශල් බැංකුවත් එක්කම ගනුදෙනු කරේ ලෝන් දෙක තුනක්ම උන්ගෙන් ගත්තා
    හැබැයි මම අන්තිමට අලුත් ලෝන් එකක් ගන්න හැදුවම උන් මට දීපු රේට් එක ටිකක් වැඩි එකක් උන් ඒක නිගෝශියේට් කරන්න කැමති උනෙත් නැහැ
    පස්සෙ සෙලාන් බැංකුවෙ කන්ටැක් එකක් හම්බෙලා ඌට කතා කරාම මට අලුත් ලෝන් එකක් දෙන්න පුලුවන් කිවුවා පට්ටම අඩු රේට් එකකට, මම ඊට පස්සෙ සැලරි සෙලාන් එකට හරවලා ඒකෙන් ලෝන් එක ගත්තා, ඊට පස්සෙත් මම ආයෙ ලෝන් එකක් දැම්මා සෙලාන් එකෙන් ඒකත් සාමාන්‍ය බැංකු වල තිබුනු රේට් වලට වඩා ගොඩක් අඩු රේට් එකක්
    තව සෙලාන් එකේ කාඩ් එකට ඔන්ලයින් පේමන්ට් වලට USD රිස්ට්‍රික්ශන් එහෙම තිබුනු කාල වල බැංකුවට කතා කරලා $1000 එහෙම සින්ගල් පේමන්ට් එකකින් පේ කරන්නත් හදලා දුන්නා

    මම නං වෙලාවෙ හැටියට වාසි බැංකුවට සැලරි හරවනවා, මොකෝ එකම බැංකුවක් අල්ලගෙන හිටියා කියලා අපිට සතපහක වාසියක් නැහැ. ලෝන් දෙන්න බැංකුවත් එක්ක ගනුදෙනු කරලා තියන එකට වඩා ක්‍රිබ් රිපෝට් එක තමයි බලන්නෙ
     
    • Like
    Reactions: Lionzzz

    Thanks mcn reply ekata, seylan eke loan rate nam godai adui kiyala ahala thiyenawa ;)