Youtube epa wenne nedda

Emios

Well-known member
  • Dec 10, 2009
    74,077
    66,515
    113
    Dan okoma videos too modern.ara Ai magulath awama meka epama wei wage.okoma videos eka wage 🤢
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,476
    2,025
    113
    ඇත්ත බන්. මට youtube බලද්දි satisfaction එකක් නෑ. ඉවර උනා කියලා feeling එකක් එන්නෙ නෑ. film එකක්. tv series එකක් බලද්දි ඉවරයක් තියෙනවා නේ :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,077
    66,515
    113
    අලුත් මොනවා හරි බලපන්.
    මේ දවස් වල Japanese Musician කෙනෙක් මාර විදියට හයිප් වෙනවා.
    උගේ මියුසික් පට්ට.





    Eka wage nedda ban.mata nan videos music okoma eka wage dan
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Eka wage nedda ban.mata nan videos music okoma eka wage dan
    උබේ අකවුන්ට් එකේ අවුලක් තියෙන්නේ.
    උබේ සර්ච් පැටර්න්, වොච් හිස්ට්‍රි වලට Recommendations එන්නේ.
    මට නම් ටික්ටොක් දැන් ඔක්කොම එක වගේ.
    කෙල්ලෝ පුකවල්, තන් හොල්ලනවා දැක්කම එපා වෙනවා.
    YouTube ඒ අතින් හොදයි. Interesting දේවල් ගොඩක් හම්බවුනා මේ මාස 3 ට.
     
    • Haha
    Reactions: Nidarshana_k

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,304
    113
    මාලඹේ
    අලුත් මොනවා හරි බලපන්.
    මේ දවස් වල Japanese Musician කෙනෙක් මාර විදියට හයිප් වෙනවා.
    උගේ මියුසික් පට්ට.





    මේ මොනවද උත්තෝ 🤣🤣🤮
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මේ මොනවද උත්තෝ 🤣🤣🤮
    තොට මේවා තේරෙන්නේ නෑ පොන්නයෝ.
    තෝ වැල්ලවත්ත බීච් එකට ගවුමක් ඇදගෙන ගිහිල්ලා
    ආයුබෝවේවා මහරජාණෙනි, වැඩකරන අපේ විරුවා වගේ එකකට නටපන් 🤭
    Iraj-Lampu-Thel-Ponnaya.gif
     
    • Haha
    Reactions: Nidarshana_k

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,304
    113
    මාලඹේ
    තොට මේවා තේරෙන්නේ නෑ පොන්නයෝ.
    තෝ වැල්ලවත්ත බීච් එකට ගවුමක් ඇදගෙන ගිහිල්ලා
    ආයුබෝවේවා මහරජාණෙනි, වැඩකරන අපේ විරුවා වගේ එකකට නටපන් 🤭
    Iraj-Lampu-Thel-Ponnaya.gif
    පොන්නයට පිස්සු හැදීගෙන එන්නේ ගිහින් මානසික රෝහලකට ඇඩ්මිට් වේයන් පොන්ස් 😛
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    Uba balanne bana ne 🙄 Mama balanne Dude perfect thawa travel, food, bike adventure wage ewa godakma ewa epa wenne naha.
     
    • Like
    Reactions: kinkon