Serendib kiwi

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,597
    5,127
    113
    e doka ke kella nan tanikara badu patai. man e kaaleth kalpana kara mu ai ekiwa bande kiyala. eki wena ekek ekka budiyala doca ta ahu wela lu
    පව් යකෝ. පච කෙලින්නෙපා :lol:

    හැබැයි උං utube චැනල් එක ලස්සනටම කළා

    උන්ගේ චැනල් එකේ වීඩියෝ ඩිලීට් කළාට එකක් තිබ්බා Map Maker ද මොකෙද්ද එක්ක කරපු එකක්

    ආසාවට බලන්න හෙව්වා හොයාගන්න බෑ කියාන්කෝ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,659
    20,937
    113
    Show damme na nam ohoma Tesla aran Number Plate aran wiyadam karai da ban ..

    Mama NZ awurudu 5k unna. Regular life ekakath patta expenses .mama issara uge video ekak dakka gihin awurudu kihipayakin ohoma karanna amarui.. show off thama.. anthimata genith na
    Mewa pili ganna kamathi naha ban show off life end of the day
    Uparima naya witarai
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    මට මෙ නිකමට හිතුනෙ....තොපිලා මහින්ද මහත්තයා ගෑනත් මෙහෙම නෙද කතා හදන්නෙ? ඈහින් දෑක්ක වගේ?

    images
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,893
    3,388
    113
    පව් යකෝ. පච කෙලින්නෙපා :lol:

    හැබැයි උං utube චැනල් එක ලස්සනටම කළා

    උන්ගේ චැනල් එකේ වීඩියෝ ඩිලීට් කළාට එකක් තිබ්බා Map Maker ද මොකෙද්ද එක්ක කරපු එකක්

    ආසාවට බලන්න හෙව්වා හොයාගන්න බෑ කියාන්කෝ
    boru neme bola. :lol: un dennwa ekata tiyala balapan. penei ubatath.
     
    • Love
    Reactions: SpaceX

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    Mata ape eun karana rata chanel walin subscribe karala thibune okai, pri la vlog ekai. Thawa nz chanel ekak thibuna kiwi kollada mokakda, un arun ekka ft videos karalath thibuna. Habai chanel eka hodata kala, uts tesla video ekenam subsla tika set unada koheda
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,597
    5,127
    113
    Normandic lobsters කියලා තිබ්බෙ?

    ඒකට මොකද වුණේ?
    වීඩියෝ එකක් දෙකක් බලලා තියනවා වගේ මතකයි ඉස්සර.

    තව බිනාරියෝ 12 කියලා දෙන්නෙක් ඩේලි ව්ලොග් කළා
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    686
    370
    63
    මම දන්න විදියට චැනල් එක නිසා ඒකට ඕන විදියට උන්ට ජීවත් වෙන්න සිද්ද වුන නිසා උන්ගෙ ලයිෆ් එකට වුන වෙනස ගැන සතුටින් නෙවෙයි උන් හිටියෙ.(මේක කන්ෆර්ම්)
    අනික උන් හෙනම අහින්සකයො. අර ගල් පලන් මද කාපු උන් නෙවෙයි පොඩ්ඩක්වත්. ලංකාවෙ කට්ටියට උදව් එහෙක කරා සල්ලි වලින් ඔය රට කඩන් වැටුන වෙලේ එහෙම. ඔය සල්ලි වලින් කරන උදව් මොන ලෙවල් එකට ගියාද, කට්ටිය කොච්චර දත ගැලෙව්වද දන්නෙ නෑ හැබැයි. මෙච්චර ප්‍රයිවට් ඉන්න මට පවා කට්ටියගෙන් රික්වෙස්ට් ආව. උදවුත් කරා තෝරල බේරල ඇත්තටම අසරන උන්ට විතරක්. එහෙම එකේ උන්ට ලොවෙත් දත නොගැලවී ඉන්න විදියක් නෑ.
    අනික උන්ට එහෙම ලීස් දාල කෙල්වෙලා යන්න තරම් අහේනියක් නෑ කෙල්ලගෙ දෙමවුපියො පරන nz සිටිසන්ල. ගියෙත් Epsom Grammer එකට වෙන්න ඕන. (NZ වල මියුසියස් එක 😂) කොල්ලගෙ ෆැමිලි එකත් එහෙම ඇතිනෙ.
    ඔය කෙල්ල හෙනම අහිංසක චරිතයක්. වෙන්න තියන ඉඩකඩ බොහොම අඩුයි.

    අම්මෝ ලිද ලග සංගමේ ඇසිඩා අක්කාල ටික හොදට රෙදි හෝදලනෙ යකෝ
    චැනල් එක නිසා ඒකට ඕන විදියට උන්ට ජීවත් වෙන්න සිද්ද වුන නිසා උන්ගෙ ලයිෆ් එකට වුන වෙනස ගැන සතුටින් නෙවෙයි උන් හිටියෙ.(මේක කන්ෆර්ම්)
    Ekiyanne mokakda?channel ekata one widiyata?
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,659
    20,937
    113
    චැනල් එක නිසා ඒකට ඕන විදියට උන්ට ජීවත් වෙන්න සිද්ද වුන නිසා උන්ගෙ ලයිෆ් එකට වුන වෙනස ගැන සතුටින් නෙවෙයි උන් හිටියෙ.(මේක කන්ෆර්ම්)
    Ekiyanne mokakda?channel ekata one widiyata?
    Fake maintenance ban
    Eliye pennanade newey athul
    Life ekama boruwak illusion ekak
     
    • Sad
    Reactions: ekpeters

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,674
    2,470
    113
    Lankawe godak unta dewal achieve kara ganna talent eka na...
    ithin irisisiyawa + anik unta mona widiyen hari kela wela thiyenawa dakala thaman eeta hondai kiyala hitha hada gannai kamathi..
    සිරාම කතාව මේක නම්...පේන්නේ නැද්ද පහල පොන්නයා :lol:

    Fake maintenance ban
    Eliye pennanade newey athul
    Life ekama boruwak illusion ekak

    :lol: