Chicken ganne khenthee

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    uberla chicen ganne khenthee bn
    Pic937025.jpg

    meca 800 mcn
    mcathtee mece awula gana adu

    khen ganna ecathee bn laba

    bump
    ------ Post added on Mar 11, 2023 at 4:18 PM
     
    • Like
    Reactions: NRTG

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,045
    2,297
    113
    Usually Parents birds are expensive. These are better than curry chicken. This is the stud of broiler farm. Oka maru ganna. Demand eka adu wela atte. Mama generally gaddi normal ekata wada 300 wage wade oka. Oka rahai , less oily
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    monson

    Well-known member
  • May 7, 2007
    24,992
    27,156
    113
    uberla chicen ganne khenthee bn
    Pic937025.jpg

    meca 800 mcn
    mcathtee mece awula gana adu

    khen ganna ecathee bn laba

    bump
    ------ Post added on Mar 11, 2023 at 4:18 PM
    apo oya packet wala thiyana chicken walin smell ekak enawa. Pussella Meat shop wala chicken wala fresh gathiyak thiyanawa frozen chicken walata wada.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    චිකන් ගන්නවා නං සාමාන්‍ය මස් කඩයක් අදුනගෙන එකෙන් දිනපතා අලුතින් එන මස් ගන්න. දවස් ටිකක් ගන්නකොට මුදලාලිම හිතවත් වෙලා හොද මස් දෙනවා.

    සුපර්මාර්කට්, පුස්සැල්ල වගේ ඒවගෙන් ගන්න එක පාඩුයි. වතුර වැඩියි ඒ මස් වල. නැත්තන් අයිස් කරපුව. ෆ්‍රීස්බර්න් වෙලා තියෙන්නේ මස්.
     
    • Like
    Reactions: NRTG