අද චිකන් ඇන්ඩ් චිප්ස්

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    කලුවෝ වර 🤗🤗🍗🍗🍗

    7307C900-90E4-47A8-BC0B-65A634780FBE.jpeg
    D02F1042-F55B-483B-93C5-9B0B8CE593B1.jpeg
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඔව්

    නෑ
    ස්කොට්ලන්තයේ
    පොටෙටෝ ෆ්‍රයි වෙලා තියෙන විදියෙන් ඇහුවේ.
    පස්සේ දැක්කේ එයාර් ෆ්‍රයර් එකක් කියලා 🫡
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    thoth dan scurvy wage.. kana ekai rena ekai meke danawa...
    thoth dan rata giyata passe kath kawruth nathi anatha kukulek welane..
    kamka naha.. eketh athal ekak thiyanawa pons..
     
    • Haha
    Reactions: saja

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    පොටෙටෝ ෆ්‍රයි වෙලා තියෙන විදියෙන් ඇහුවේ.
    පස්සේ දැක්කේ එයාර් ෆ්‍රයර් එකක් කියලා 🫡
    මේකයි කලුවෝ වැඩේ පොඩි අඩියක් ගහන ගමන් මේක හැඩුවෙ විනාඩි පහෙන් පහට ඔක හොල්ලන්න ඕන එලියට අරන්. ඉතින් අමතක වුනා. පැත්තක් ෆ්‍රයි වෙලා



    ඔය විදියට චිකන් හදන විදිය කියහන්කො.

    තාම ලිපේ බන් ඔය අමුවෙන්

    thoth dan scurvy wage.. kana ekai rena ekai meke danawa...
    thoth dan rata giyata passe kath kawruth nathi anatha kukulek welane.. kamka naha..

    මට තනී බන් තනී. ග්ලාස්ගෝ වල කෞරුත් නැද්ද එලකිරි උන් වරෙන් අඩියක් ගහන්න
     

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    maru ban. matath ganna ona air fryer ekak gihi gananne mehe.

    amuwen kanna puluwanda

    මස් ජාති කනකොට ඇඟ හිරු වැටෙනව
    කන්නෙත් කකුල් මස් විතරයි. ඒකත් කටට ගත්තට අමුතු කුයිලක් එනව
    මාළුත් එහෙමයි.
    Issarahata adu wei
    Uyanna kalin oya
    Mama nam ona masak kanawa
     
    • Like
    Reactions: RottenCOLT