50-60කට phone එකක්

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    හොඳ Samsung phone එකක් කියන්නකො.
    වෙන එකක් උනත් කමක් නෑ හැබැයි Samsung තමා ආසම
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,882
    1
    9,129
    113
    iphone 8 එකක් ගන්න.කන්ඩිෂන් හොඳටම හොඳ එකක් 55කට වගේ ගන්න පුලුවන්.ලැග් නොවී අවුරුදු තුන හතරක් පාවිච්චි කරන්න පුලුවන් චුට්ටක් පරණ උනාට