Phone මිල දී ගන්න shops..

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Colombo අවට samsung phone අපෙන් මිලදී ගන්න shops මොනවද තියන්නේ...?
    මාස 2ක් වගේ use කරපු samsung galaxy A17 එකක් තියනවා විකුණන්න...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,666
    113
    Colombo අවට samsung phone අපෙන් මිලදී ගන්න shops මොනවද තියන්නේ...?
    මාස 2ක් වගේ use කරපු samsung galaxy A17 එකක් තියනවා විකුණන්න...
    දැන් ඔහොම විකුනනවා අඩුයි නේද? කොහොමද ඔප්පු කරන්නෙ හොරකම් කරපු එකක් නෙවී කියලා? මට එකෙක් කිව්වෙ උන් phone ගන්නෙ parts ගලවලා repair කරන්න කියලා ඔය හෝරකම් කරන සීන් එක නිසා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දැන් ඔහොම විකුනනවා අඩුයි නේද? කොහොමද ඔප්පු කරන්නෙ හොරකම් කරපු එකක් නෙවී කියලා? මට එකෙක් කිව්වෙ උන් phone ගන්නෙ parts ගලවලා repair කරන්න කියලා ඔය හෝරකම් කරන සීන් එක නිසා.
    Bill box එක්කම දෙන්නේ..

    කොටිකාවත්ත ජුම්මා එක ලග මල්ටි මොබයිල් සෙන්ටර්.
    Bambalapitiya, කොටුව අවට නැද්ද බන්?
    ------ Post added on Nov 29, 2025 at 10:14 AM
     
    • Like
    Reactions: tharakaf