ඊයේ(March 9) Microsoft Germany එකෙන් organize කරපු AI kickoff event එකක් තිබුණා
ඒකෙදි Microsoft Germany CTO Andreas Braun කියලා ලබන සතියේ GPT-4 release කරනවා කියලා
මේ GPT model එක multimodelලු, ඒ කියන්නේ text විතරක් නෙමෙයි, images & videos වගේ data forms පවා process කරන්න පුලුවන්
GPT-4 වලින් දැනටත් වඩා හොදට deepfake images, videos හදන්න පුලුවන් වෙයි
අමතරව කිව්වා Microsoft customersලගේ data, model train කරන්න ගන්නේ නෑ කියලා (දෙයියෝ දනී)
OpenAI එකටත් කලින් මූ මේක එළියට දැම්මේ ඇයි කියන එක නම් ප්‍රශ්නයක්
තොරතුරු ලබා ගත්තේ Heise කියන German tech community එක අතරේ ප්‍රසිද්ධ legit source එකකින්