Paw kerana minussu sapa windinne ai?

KalyanaMithra001

Well-known member
  • Aug 25, 2018
    630
    1,040
    93
    උන් කලින් ආත්ම වල නොදැන හරි කරපු පින් තමයි බන්. ඔය ටික ගෙවිලා ඉවර උනාම අප්පටහිකෙනවා උන්ට.🙄🙄

    තලේබාන් කාරයෙක් උනත් බුදු කෙනෙක්ට හරි රහතන් වහන්සේ කෙනෙක්ට හරි චුයින්ගම් එකක දෙයක් හරි සතුටු හිතිලා දුන්න නම් ඌට දොබෙන් යන්න සැප ලැබෙනවා ආත්ම ගානකට.

    දානෙ ලබන කෙනාගෙ හොද නරක අනුව ඵල විපාක අඩු වැඩි වෙනව. දස කැරියෙක්ට දීලා වැඩක් නෑ ඉතින් එච්චර

    ඒකනෙ ලන්කාවෙ උන් කවුරු හරි මන් රහත් කීව ගමන් කඩාගෙන ගිහින් පොරට දන් දෙන්නෙ. 99%ක් ම ඉතින් බොරුව තමා යන්නෙ.

    පුලුවන්නම් සිරාම රහත් උන කෙනෙක්ට දනක් දීපන් මේ ආත්මෙදිම රිටන් එක එනවා.

    ගොඩක් අය වාසියට හදන් ඉන්නෙ දාන් ඉතින් රහත් අය හොයන්න අමාරු නිසා අපි සිවුරු දාන් ඉන්න කෙනෙක්ට රහත් උන කෙනෙක්ට දෙනවා කියලා ටාගට් කරලා දීල ගොඩ යන්න. එහෙම බෑ පුතා රහත් කෙනෙක්ගෙ ලගින්වත් තියන්න බෑ ඔය ගොඩක් අයව.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    Uththare itin sapa windata marunata passe apayata yanewa…

    එහෙමම කියන්නත් බැහැ ඕක. පින් පවු කියන එක සමහරවිට ගොඩක් පින් කරපු කෙනෙක්ට අවසානයට පව් කරපුවා මතක් වුනොත් "අපාය" එහෙමත් නැතිනම් දුගතිගාමී වෙන්න පුලුවන්. පවු කරපු කෙනෙක් වුනත් කූසලකර්මයක් අරමුණු වුනොත් සුගතිගාමී වෙන්න පුලුවන්. සම්භවිතාවය අඩුවැඩි කරගන්න එක තමා ඔතන අපිට කරගන්න පුලුවන්. එහෙම නැතිව නියත පාලනයකට නතුකරගන්න බැහැ. ඒ නිසාමයි සංසාරය දුකක් වෙන්නෙ.

    මීට අමතරව, කර්මයේ එක්සෑක්ට් වර්කිං එක දැනගන්න පුලුවන් සම්‍යයක් සම්බුදුවරයෙකුට පමණයි කියන එක තමා ධර්මානුකූල මතය.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පැරණි කර්ම වල විපාක විඳින ගමන් අලුත් කර්ම රැස් කරගන්නවා.
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    750
    1,046
    93
    Imho


    කර්මය යෙදෙන්නෙ event එකට.
    හොරකම් කරලා අහුවෙලා හිරේ යනවා කියන අඩුම event තුනක්. ඒ ඒ event එක වෙන්න කරුණු පෙලගැහුනම ඒ ඒ විදිහට වේවි .
    ඇත්තටම මේ මොහොත පහල වෙන්න තමා කර්මය ඉන්ධනය වෙන්නෙ (smiley)a
     
    • Like
    Reactions: dayt0na

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,553
    3,214
    113
    1678795432281.jpeg
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,670
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කල්ප ගානක කතාවක්නෙ, කලින් ජීවිතේක කරපු පිනක් නිසා සැප විඳිනව ඇති (දේසපාලුවො එහෙම), සාප කරා කියල උන්ට මොනවත් නොවෙන්නෙ ඒක නිසා වෙන්ඩ ඇති.