උන් කලින් ආත්ම වල නොදැන හරි කරපු පින් තමයි බන්. ඔය ටික ගෙවිලා ඉවර උනාම අප්පටහිකෙනවා උන්ට.

තලේබාන් කාරයෙක් උනත් බුදු කෙනෙක්ට හරි රහතන් වහන්සේ කෙනෙක්ට හරි චුයින්ගම් එකක දෙයක් හරි සතුටු හිතිලා දුන්න නම් ඌට දොබෙන් යන්න සැප ලැබෙනවා ආත්ම ගානකට.
දානෙ ලබන කෙනාගෙ හොද නරක අනුව ඵල විපාක අඩු වැඩි වෙනව. දස කැරියෙක්ට දීලා වැඩක් නෑ ඉතින් එච්චර
ඒකනෙ ලන්කාවෙ උන් කවුරු හරි මන් රහත් කීව ගමන් කඩාගෙන ගිහින් පොරට දන් දෙන්නෙ. 99%ක් ම ඉතින් බොරුව තමා යන්නෙ.
පුලුවන්නම් සිරාම රහත් උන කෙනෙක්ට දනක් දීපන් මේ ආත්මෙදිම රිටන් එක එනවා.
ගොඩක් අය වාසියට හදන් ඉන්නෙ දාන් ඉතින් රහත් අය හොයන්න අමාරු නිසා අපි සිවුරු දාන් ඉන්න කෙනෙක්ට රහත් උන කෙනෙක්ට දෙනවා කියලා ටාගට් කරලා දීල ගොඩ යන්න. එහෙම බෑ පුතා රහත් කෙනෙක්ගෙ ලගින්වත් තියන්න බෑ ඔය ගොඩක් අයව.