සල්ලි තියනවනම් හොදම රට ලංකාවේ

sheila222

Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    ගොඩක් රට යන්න අහන පෝස්ට් වල ඒකාලේ අපි හම්බ කරොත් අපි කනවා මොටෝ එක වගේ අලුත් මොටෝ එකක් සල්ලි තිබ්බොත් හොදම රට ලංකාව කියලා. මේක ෆැක්ට් එකක් විදිහට පිලිගන්න හේතු කියපන්කෝ.සල්ලි තියනවා කියන්නේ කීයක් විතර තියෙන්න ඕනද? ලංකාවේ සාමානය මාසික ආදායම 50000 ක් විතර ඒ ඩොලර් 150ට අඩු අගයක් අපි හිතමු සල්ලි තියනවා කියලා ඔය කට්ටිය කියන්නේ 300000 ගානක් නම් ඒ ඩොලර් 1000 ට අඩු අගයක් ඉතින් ඔය කියන හැටියට සල්ලි තියනවා හා නෑ කියන අනුපාත හය ගුනයක් වැඩි. සාමාන්‍ය දොස්තර කෙනෙක් ගේ පඩියටත් වඩා ටිකක් වැඩී රජයේ වැඩ කරන අනික ඩොලර් 1000ක් සාමාන්‍ය රටක් විදිහට අපි ගමු ලැත්වියාව කියලා. එහේ ටීච කෙනෙක්ටත් ඔය වගේ ඉන්කම් එකක් හම්බෙනවා හැබැයි ටැක්ස් එකකුත් ගහනවා ඉතින් ලංකාවෙත් ටැක්ස් එකක් ගහනවා නේ. අනික ලැත්වියාවේ ඩොක්ට කෙනෙක් ඩොලර් 2000ට වඩා ගානක් හොයනවා ඉතින් සල්ලි තියනවා කියන්නෙ අමාරුවෙන් දත කාලා 300000 වගේ ආදායමක් ගන්න එක නෙමෙයි නේ. අනික ලංකාවේ කියන් කීයකටද ඩොක්ට කෙනෙක් වෙන්න පුලුවන්. මම නම් සාමාන්‍යැන් රටක හොද ආදායමක් හම්බ වෙනවද කියලා බලන්නේ එහේ ටීච කෙනෙක් ගේ පඩිය සංසංදනය කරලා.

    තව ලංකාවේ සල්ලි තිබ්බත් අනික් රටවල් වලට සාපේක්ශව පහසු කම් අඩුයි නේ. ඒ සල්ලි පාවිච්චි කරන්න සමහර මේකේ මිනිස්සු සදහන් කරන ලක්සරි දේවල් ඒ රටවල් වල ග්‍රාමීය මට්ටමෙත් තියනවා. අනික මම ලැත්වියාව මගේ සංසංදනයට තෝර ගත්තේ ශෙන්ගන් කලාපයේ දුප්පත්ම රටක් කියලා තියන නිසා .

    හොද මෙගාපොලිස් නගර නැතුව හොද රිලයබල් ප්‍රයිවට් හොස්පිටල් සිස්ටම් එකක් නැතුව, හොද පාස්පෝට් එකක් නැතුව, දිවයින පුරා විසිරුන සුපිරි නිවාස සංකීර්න නැතුව,හොද නීතියක් නැතුව,පරිසර දූශනය වැඩියෙන් තියෙන,කොච්චර සල්ලි තිබ්බත් ලහුටු කෝච්චි වල යන්න සිද්දවෙන,හොද මුදල් ඒකකයක් නැති,මොන වාහනේ ගියත් බස් කාරයෝ දැක්කහම වාහනේ පාරට දාලා අයින් වෙලා ගිහින්,ප්‍රයිවට් ජෙට් සිස්ටම් එකක් වත් නැති රටක් කොච්ච්ර සල්ලි තිබ්බත් වැඩක් තියෙද.

    අඩුම ඔය සල්ලි තිබ්බත් හොදම රට වෙන්නේ
    කටාර්
    සින්ගපෝ
    මොනාකෝ
    බහමාස්

    වගේ රටවල් නේද ඔය ආපහු හිත රවට්ට ගන්න නේද සිංහලුනේ සූදනම. මේකට වැඩ්ඩෝ කොමෙන්ට් කරලා මේකේ වැරදි නිවැරදි කරන්න අංක වගේ දේවල් රෆ්ලි බැලුවේ නෑ හැබැයි ලගින් යනවා ඒත් ගොන් හේතු කියන්න එපා රේසියම් සීතලයි වගේ මෝඩ ඒවා.
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    සල්ලි ඉතිං රාජපක්ෂ අයියලාට වගේ තියෙන්න ඕන. මොනවා තිබ්බත් වැඩක්ද උංට ඕන වෙලාවට රාජසන්තක කරනවා නම්. 😬
     
    • Like
    Reactions: sheila222

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලැට්වියාවට සමාන රටක ඉන්නව ඩොක්ටර් කෙනෙක් මම දන්න (ස්පෙෂලිස්ට් නෙවි) රෙන්ට් නොගෙවන අපාර්ට්මන්ට් එකක ඉන්නේ ලංකාවේ ඩොක්ටස්ල ඉන්න ලෙවල් එකේ ජිවත් වෙන්න බෑ විස්තර ඇහුවම සමහර වෙලාවට අන්තිම සතියේ සල්ලි නෑ. ගෙදරට අවශ්‍ය බඩු ගෙවන්න ගන්නෝන.
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    ලැට්වියාවට සමාන රටක ඉන්නව ඩොක්ටර් කෙනෙක් මම දන්න (ස්පෙෂලිස්ට් නෙවි) රෙන්ට් නොගෙවන අපාර්ට්මන්ට් එකක ඉන්නේ ලංකාවේ ඩොක්ටස්ල ඉන්න ලෙවල් එකේ ජිවත් වෙන්න බෑ විස්තර ඇහුවම සමහර වෙලාවට අන්තිම සතියේ සල්ලි නෑ. ගෙදරට අවශ්‍ය බඩු ගෙවන්න ගන්නෝන.
    ඉතින් හිතහන්කෝ ලංකාව ගැන මුන් කියන බොරු ලැත්වියාවෙත් එහෙමනම්
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ගොඩක් රට යන්න අහන පෝස්ට් වල ඒකාලේ අපි හම්බ කරොත් අපි කනවා මොටෝ එක වගේ අලුත් මොටෝ එකක් සල්ලි තිබ්බොත් හොදම රට ලංකාව කියලා. මේක ෆැක්ට් එකක් විදිහට පිලිගන්න හේතු කියපන්කෝ.සල්ලි තියනවා කියන්නේ කීයක් විතර තියෙන්න ඕනද ලංකාවේ සාමානය මාසික ආදායම 50000 ක් විතර ඒ ඩොලර් 150ට අඩු අගයක් අපි හිතමු සල්ලි තියනවා කියලා ඔය කට්ටිය කියන්නේ 300000 ගානක් නම් ඒ ඩොලර් 1000 ට අඩු අගයක් ඉතින් ඔය කියන හැටියට සල්ලි තියනවා හා නෑ කියන අනුපාත හය ගුනයක් වැඩි සාමාන්‍ය දොස්තර කෙනෙක් ගේ පඩියටත් වඩා ටිකක් වැඩී රජයේ වැඩ කරන අනික ඩොලර් 1000ක් සාමාන්‍ය රටක් විදිහට අපි ගමු ලැත්වියාව කියලා එහේ ටීච කෙනෙක්ටත් ඔය වගේ ඉන්කම් එකක් හම්බෙනවා හැබැයි ටැක්ස් එකකුත් ගහනවා ඉතින් ලංකාවෙත් ටැක්ස් එකක් ගහනවා නේ අනික ලැත්වියාවේ ඩොක්ට කෙනෙක් ඩොලර් 2000ට වඩා ගානක් හොයනවා ඉතින් සල්ලි තියනවා කියන්නෙ අමාරුවෙන් දත කාලා 300000 වගේ ආදායමක් ගන්න එක නෙමෙයි නේ අනික ලංකාවේ කියන් කීයකටද ඩොක්ට කෙනෙක් වෙන්න පුලුවන් මම නම් සාමාන්‍යැන් රටක හොද ආදායමක් හම්බ වෙනවද කියලා බලන්නේ එහේ ටීච කෙනෙක් ගේ පඩිය සංසංදනය කරලා

    තව ලංකාවේ සල්ලි තිබ්බත් අනික් රටවල් වලට සාපේක්ශව පහසු කම් අඩුයි නේ ඒ සල්ලි පාවිච්චි කරන්න සමහර මේකේ මිනිස්සු සදහන් කරන ලක්සරි දේවල් ඒ රටවල් වල ග්‍රාමීය මට්ටමෙත් තියනවා අනික මම ලැත්වියාව මගේ සංසංදනයට තෝර ගත්තේ ශෙන්ගන් කලාපයේ දුප්පත්ම රටක් කියලා තියන නිසා

    හොද මෙගාපොලිස් නගර නැතුව හොද රිලයබල් ප්‍රයිවට් හොස්පිටල් සිස්ටම් එකක් නැතුව, හොද පාස්පෝට් එකක් නැතුව, දිවයින පුරා විසිරුන සුපිරි නිවාස සංකීර්න නැතුව,හොද නීතියක් නැතුව,පරිසර දූශනය වැඩියෙන් තියෙන,කොච්චර සල්ලි තිබ්බත් ලහුටු කෝච්චි වල යන්න සිද්දවෙන,හොද මුදල් ඒකකයක් නැති,මොන වාහනේ ගියත් බස් කාරයෝ දැක්කහම වාහනේ පාරට දාලා අයින් වෙලා ගිහින්,ප්‍රයිවට් ජෙට් සිස්ටම් එකක් වත් නැති රටක් කොච්ච්ර සල්ලි තිබ්බත් වැඩක් තියෙද

    අඩුම ඔය සල්ලි තිබ්බත් හොදම රට වෙන්නේ
    කටාර්
    සින්ගපෝ
    මොනාකෝ
    බහමාස්

    වගේ රටවල් නේද ඔය ආපහු හිත රවට්ට ගන්න නේද සිංහලුනේ සූදනම මේකට වැඩ්ඩෝ කොමෙන්ට් කරලා මේකේ වැරදි නිවැරදි කරන්න අංක වගේ දේවල් රෆ්ලි බැලුවේ නෑ හැබැයි ලගින් යනවා ඒත් ගොන් හේතු කියන්න එපා රේසියම් සීතලයි වගේ මෝඩ ඒවා
    කියල තියන දේ හරි. හැබැයි full stop, punctuation marks නැතුව වාක්‍ය ලිවුවාම හරි අමාරුයි කියවන්න බන්.
     
    • Like
    Reactions: sheila222

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    කියල තියන දේ හරි. හැබැයි full stop, punctuation marks නැතුව වාක්‍ය ලිවුවාම හරි අමාරුයි කියවන්න බන්.
    මතක් කරාට තැන්ක්ස් ඒක අමතකවුනා
     
    • Like
    Reactions: nastaya

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඇමරිකාවෙ ඩොලර් මිලියන 20ක පඩියක් ගත්තොත් අතට එන්නෙ මිලියන 10.9, මිල්‍යන 9.4ක් ටැක්ස් වදිනවා.. කොහොමද සැප, වෙලාවට ජෙප්පො නැත්තෙ
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    සල්ලි තියෙනවා කියන්නේ දඟලලා දඟලලා අමාරුවෙන් මාසෙට ලක්ෂ තුනක් හොයාගන්න එක නෙමෙයි. අඩුම තරමේ කෝටි 30ක් වත් වත්කම් තියෙන්න ඕන, නැත්තං මාසෙට ලක්ෂ විස්සක් වත් income එකක් එන්න ඕනේ.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මනුස්සයා අනුව වෙනස් වෙනවා මේ කතාව. සල්ලි තියනවා නම් ඌට කන්න අදින්න විතරයිනම් ඕන, ඕන *කක් කියලා ජීවත් වෙන්නත් පුළුවන් නම් අන්න එතකොට ලංකාව හොදයි.

    හැබැයි සල්ලි තිබිලත් ඌ වෙන රටක තියෙන හැමදේම ලංකාවෙන් බලාපොරොත්තු වෙනවානම් එතකොට ලංකාව සෙට් නෑ.

    සල්ලි තියනවා කියලා මං අදහස් කරන්නේ ලංකාවේ ඉදන් dollar හම්බ කරන මනුස්සයෙක්, ඉඩම් වලින් ආදායමක් එන මනුස්සයෙක් වගේ කෙනෙක්. හරියට @DragonD වගේ
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    සල්ලි තියනවනම් හොදම රට ලංකාව කියන්න අඩු ම තරමේ ලක්ෂ 25ක වත් මාසික පඩියක් තියෙන්න ඕනේ.
     
    • Like
    Reactions: $onny

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    සල්ලි තියනවනම් හොදම රට ලංකාව කියන්න අඩු ම තරමේ ලක්ෂ 25ක වත් මාසික පඩියක් තියෙන්න ඕනේ.
    Why 25 ?
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මාසෙකට ලක්ශ 10ක් වගේ අතට එනව නම් හොදට ඉන්න පුලුවන් ( මගේ මතය)
    කාලා බිලා shape එකේ ඉන්න පුළුවන් ලොකුවට luxery life එකක් නැහැ. සුපිරි වාහනයක් ගන්න බැරි එක තමයි අවුල.

    දැනට මට 10+ ලැබෙනවා. එකෙන් ඉතින් නොර්මල් වාහනයක් අරගෙන economy class flight එකක tour එකක් දාන්න පුළුවන්. අලුතෙන් කොලබ ගෙයක් හදන්න එහෙම අමාරුයි (කොටුවට 15KM ඇතුලත). ඉතින් මේක 25 වෙච්ච ගමන් මේ ප්‍රශ්න ටික නැති කර ගන්න පුළුවන් :D
    ------ Post added on Mar 14, 2023 at 3:17 PM