ගොඩක් රට යන්න අහන පෝස්ට් වල ඒකාලේ අපි හම්බ කරොත් අපි කනවා මොටෝ එක වගේ අලුත් මොටෝ එකක් සල්ලි තිබ්බොත් හොදම රට ලංකාව කියලා. මේක ෆැක්ට් එකක් විදිහට පිලිගන්න හේතු කියපන්කෝ.සල්ලි තියනවා කියන්නේ කීයක් විතර තියෙන්න ඕනද? ලංකාවේ සාමානය මාසික ආදායම 50000 ක් විතර ඒ ඩොලර් 150ට අඩු අගයක් අපි හිතමු සල්ලි තියනවා කියලා ඔය කට්ටිය කියන්නේ 300000 ගානක් නම් ඒ ඩොලර් 1000 ට අඩු අගයක් ඉතින් ඔය කියන හැටියට සල්ලි තියනවා හා නෑ කියන අනුපාත හය ගුනයක් වැඩි. සාමාන්‍ය දොස්තර කෙනෙක් ගේ පඩියටත් වඩා ටිකක් වැඩී රජයේ වැඩ කරන අනික ඩොලර් 1000ක් සාමාන්‍ය රටක් විදිහට අපි ගමු ලැත්වියාව කියලා. එහේ ටීච කෙනෙක්ටත් ඔය වගේ ඉන්කම් එකක් හම්බෙනවා හැබැයි ටැක්ස් එකකුත් ගහනවා ඉතින් ලංකාවෙත් ටැක්ස් එකක් ගහනවා නේ. අනික ලැත්වියාවේ ඩොක්ට කෙනෙක් ඩොලර් 2000ට වඩා ගානක් හොයනවා ඉතින් සල්ලි තියනවා කියන්නෙ අමාරුවෙන් දත කාලා 300000 වගේ ආදායමක් ගන්න එක නෙමෙයි නේ. අනික ලංකාවේ කියන් කීයකටද ඩොක්ට කෙනෙක් වෙන්න පුලුවන්. මම නම් සාමාන්‍යැන් රටක හොද ආදායමක් හම්බ වෙනවද කියලා බලන්නේ එහේ ටීච කෙනෙක් ගේ පඩිය සංසංදනය කරලා.
තව ලංකාවේ සල්ලි තිබ්බත් අනික් රටවල් වලට සාපේක්ශව පහසු කම් අඩුයි නේ. ඒ සල්ලි පාවිච්චි කරන්න සමහර මේකේ මිනිස්සු සදහන් කරන ලක්සරි දේවල් ඒ රටවල් වල ග්‍රාමීය මට්ටමෙත් තියනවා. අනික මම ලැත්වියාව මගේ සංසංදනයට තෝර ගත්තේ ශෙන්ගන් කලාපයේ දුප්පත්ම රටක් කියලා තියන නිසා .
හොද මෙගාපොලිස් නගර නැතුව හොද රිලයබල් ප්‍රයිවට් හොස්පිටල් සිස්ටම් එකක් නැතුව, හොද පාස්පෝට් එකක් නැතුව, දිවයින පුරා විසිරුන සුපිරි නිවාස සංකීර්න නැතුව,හොද නීතියක් නැතුව,පරිසර දූශනය වැඩියෙන් තියෙන,කොච්චර සල්ලි තිබ්බත් ලහුටු කෝච්චි වල යන්න සිද්දවෙන,හොද මුදල් ඒකකයක් නැති,මොන වාහනේ ගියත් බස් කාරයෝ දැක්කහම වාහනේ පාරට දාලා අයින් වෙලා ගිහින්,ප්‍රයිවට් ජෙට් සිස්ටම් එකක් වත් නැති රටක් කොච්ච්ර සල්ලි තිබ්බත් වැඩක් තියෙද.
අඩුම ඔය සල්ලි තිබ්බත් හොදම රට වෙන්නේ
කටාර්
සින්ගපෝ
මොනාකෝ
බහමාස්
වගේ රටවල් නේද ඔය ආපහු හිත රවට්ට ගන්න නේද සිංහලුනේ සූදනම. මේකට වැඩ්ඩෝ කොමෙන්ට් කරලා මේකේ වැරදි නිවැරදි කරන්න අංක වගේ දේවල් රෆ්ලි බැලුවේ නෑ හැබැයි ලගින් යනවා ඒත් ගොන් හේතු කියන්න එපා රේසියම් සීතලයි වගේ මෝඩ ඒවා.

Last edited: