The Conjuring 9

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    Aththa ban..uba film balala nadda? Aththatama una dewal wala evidence danne.
    තනි බොරු බන් තියෙන්නේ. උබට විස්තරේ ඕනෙනම් දෙන්නම් උන් දෙන්නගේ ඇත්ත ජිවිත කතාව

    ඇත්ත තියෙන්නෙ 10% වගේ
    ඔව් බන් ෆිල්ම් සීරියස් එක හොදයි එතනින් එහාට වෙන දෙයක් නෑ
    ------ Post added on Mar 14, 2023 at 2:20 PM
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    තනි බොරු බන් තියෙන්නේ. උබට විස්තරේ ඕනෙනම් දෙන්නම් උන් දෙන්නගේ ඇත්ත ජිවිත කතාව


    ඔව් බන් ෆිල්ම් සීරියස් එක හොදයි එතනින් එහාට වෙන දෙයක් නෑ
    ------ Post added on Mar 14, 2023 at 2:20 PM
    බොරු කියලා දන්නවා නම් ඇයි ත්‍රෙඩ් එකක් දාගෙන අහන්නේ ?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    සුද්දගෙ පච අපේ උනුත් කට අැරන් බලනවා.උන් ගූ ගොඩක් පෙන්නල රත්තරන් කිව්වත් අපේ උන් පිලිගන්නවනේ🤣🤣
     
    • Haha
    Reactions: Kavindu1221

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    සුද්දගෙ පච අපේ උනුත් කට අැරන් බලනවා.උන් ගූ ගොඩක් පෙන්නල රත්තරන් කිව්වත් අපේ උන් පිලිගන්නවනේ🤣🤣
    oke bn ed warren kiyana kena child abuser kenek bn

    Based on true stories
    there are no "true" in these stories bn. but then again im telling i damn love the whole conjuring series. all movies are very charismatic, on to the point, terrified and also a genuine series.
    ------ Post added on Mar 14, 2023 at 3:43 PM

    හැබැයි උබලට මෙතන ඇත්තටම උන දේවල් ගැන දැනගන්න ඕනෙනම්




    මෝඩ පොන්න සිංහලු ටික.
    (කිරියට මම හරි ආදරෙයි හුත්තෝ. අර කටුසු බේසික පුතාගේ ෆේස්පුක වගේ නෙමෙයි. ඕනේ හුත්තක් කියන්න පුළුවන්. මම දැන් උබල ඔක්කොලාගේම අම්මලට හුකනවා කිව්වත් මේකේ අවුලක් නෑනේ.) ඔය චැනල් එක බලපල්ලා නාකි වේසිගෙ පුතාල ටික. ගොඩක් වටිනා දේවල් තියෙනවා ඉගෙන ගනින්, අර හුත්තික ඉනිම බල බල ඒකෙ ඉන්න ගෑනුන්ට අතේ ගහන්නේ නැතිව.


    පොන්න හැතිකරේ

    ------ Post added on Mar 14, 2023 at 3:47 PM
     
    Last edited:
    • Haha
    Reactions: Nidarshana_k

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,627
    48,899
    113
    සේදවත්ත
    සුද්දගෙ පච අපේ උනුත් කට අැරන් බලනවා.උන් ගූ ගොඩක් පෙන්නල රත්තරන් කිව්වත් අපේ උන් පිලිගන්නවනේ🤣🤣
    වැඩ කරන අපේ විරුවා කියලා 69 ලක්ශයක් රැවටුනේ රැවටිලා දැන් 69නම අකාරයට රමණට වෙන්නේ ගූ කටේ ගාගෙනම
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    සුද්දගෙ පච අපේ උනුත් කට අැරන් බලනවා.උන් ගූ ගොඩක් පෙන්නල රත්තරන් කිව්වත් අපේ උන් පිලිගන්නවනේ🤣🤣
    ඒකනෙ බලපන් රනිල සුද්දගෙ IMF එකෙන් ණය ඉල්ලල හිග කන හැටි.....සුද්දගෙ ණය අපිට එපා😎😎😎
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔව්, ඕකේ අන්තිමට ආපු එකේද කොහෙද මුන් end credits වලට පස්සේ voice recording එකක් දාලා
    ඒක ඇත්තටම වුණ සීන් එකක් ඕකට අදාළ

    ඒක ඇහුවට පස්සේ ගොඩක් මිනිස්සු රෑට බය වෙලා
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මචන්ලා මේකේ ඇත්ත සිදුවීම් ගැන හොයන්න යන්න එපා ඇත්තටම. මොකද ඒවගේ ගොඩක්ම තියෙන්නේ බොරු, උබලට ඔකේ පලවෙනි ෆිල්ම් එක බැලුවනම් එකේ අවතාරේ නම මතක ඇති. බෙතශීබා කියල නපුරු මායාකාරියක්. ෆිල්ම් එකේ හැටියට එකී ඒකිගේ ලමයිවත් මරල එකිත් බිලි දෙනවා මොකක්දෝ යක්ෂ ආත්මෙකට, ඒ උනාට ඒ ගෙදර ඇත්තටම හිටපු මිනිස්සුන්ගේ විස්තර වලට් ආනුව බෙතශීබා කියන කරුණාවන්ත ගෑනියක්. ඒ මනුස්සය තමන්ගේ පාඩුවේ අනුන්ටත් උදවු කරන හිටපු හොද කෙනෙක්, ඒක ඒ පළාතේ ඉන්න ගොඩක් මිනිස්සු කියන දෙයක්