උඹලා වෙඩිං වලට යන්න ආසද බං?

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    යන්න කැමැත්තක් නෑ නොගිහින්ම බැරි නෑදෑයෙකුගේ වෙඩින් එකකට වගේ තමයි යන්නේ.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කන්න දෙනව නම් බොන්න දෙනව නම් යනවා සීම්හලයෝ
    sce.jpg
     
    • Haha
    Reactions: Heshan Daminda

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මම ඉස්සර ළඟම නැදෑයන්ගේ වෙඩිමකට වත් ගීයේ නැ. අඩුම ගානේ ට්‍රිප් එකක් වත් ගියේ නෑ social anxiety හින්දද කොහෙද. දැන් නම් යනවා හැබැයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    හැට පැනපු නාකිච්චියො එදාට තමා කොල්ලෙක් දැලේ දාගන්න එන්නෙ. උබටත් තියෙන්නෙ කිට මරල ගිහින් පච ටිකක් හලල ආතල් එකක් ගනින්..😏
     
    • Wow
    Reactions: Heshan Daminda

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    math asama nathi wadak thami oka. ganak kela wenawa withrai. :baffled: anika blazer ehema dagena innakota matanm kalanthe danna wage.
    koma hari gihilla chuttak wela idala poddak biwwata passe shape wenawa. bada palenakan thiyena hama ekama kala natala enna thiyenne.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    mata nm mokekwath wedding walata katha karanne na :P

    because I don't have so-called "close frieds"..I'm only invited to relatives' weddings.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    mata nm mokekwath wedding walata katha karanne na :P

    because I don't have so-called "close frieds"..I'm only invited to relatives' weddings.

    මටත් ඉස්කොලේ යන කාලේ හිටපු යාලුවෝ දෙතුන් දෙනා ඉස්කොලෙන් අස්වුනාට පස්සේ හම්බෙලාම නෑ.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    mama nam mage saree eka pennanna yanne

    හැට පැනපු නාකිච්චියො එදාට තමා කොල්ලෙක් දැලේ දාගන්න එන්නෙ. උබටත් තියෙන්නෙ කිට මරල ගිහින් පච ටිකක් හලල ආතල් එකක් ගනින්..😏
    ඇත්තක් වගේ...
     

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    ඉතින් බන් මරණයට අවුරුද්ද ගානේ ලන් වෙන එක Birthday Party කියලා සමරන්නේ, එහෙම එකේ ඕක මොකක්ද? 😁
     
    • Wow
    Reactions: Heshan Daminda

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,534
    113
    එන එවුන්ගෙ පඩ ෂෝ දැක්කම තමයි එපාම වෙනනෙ.