උඹලා වෙඩිං වලට යන්න ආසද බං?

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මම නං කැමති තනියම යන්න (පවුල නැතුව) ගිහිං අඩියක් 2ක් ගහලා කොල්ලො ටික එක්ක කයියක් දාලා, බඩ පැලෙන්න කාලා, ටිකක් ඩාන්ස් පාරක් දාලා ආපහු ඩෙසර්ට් ටිකක් කාලා කපල් එක එලියට බහින්න කලින් ලියුම් කවරෙ දීලා එනවා

    හැබැයි ඉතින් වයිපරෙ එක්ක ගියාම බොන්නත් නෑ. කන පැලෙන්න කන්නත් බෑ මෙලොම රහක් නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    kollo nam kewa, biwa, podi dance ekek dennma, den nam athi kiyala eliyata paninawa,😁 genu ehema ne bn, hodata ragalaa enne. eliyata.
    මම නං කැමති තනියම යන්න (පවුල නැතුව) ගිහිං අඩියක් 2ක් ගහලා කොල්ලො ටික එක්ක කයියක් දාලා, බඩ පැලෙන්න කාලා, ටිකක් ඩාන්ස් පාරක් දාලා ආපහු ඩෙසර්ට් ටිකක් කාලා කපල් එක එලියට බහින්න කලින් ලියුම් කවරෙ දීලා එනවා

    හැබැයි ඉතින් වයිපරෙ එක්ක ගියාම බොන්නත් නෑ. කන පැලෙන්න කන්නත් බෑ මෙලොම රහක් නෑ
    Bona ekath nathara kalane. Eka nisa nam mata dan wadakma na wedding walata yna eka
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    Wedimakata awa kollekge akamathima deyak thamai weding walata yana eka. Shirt andinnawath akamathi mama wedimak nisa shirt andinnath wenawa. Anika ai ban ganu salon walata gihilla paya ganan makup thattu ulagena enne me paya 2,3 wadeta. Hena wikarai mata nam. ☹

    කලකිරෙනවා නේ මචන් ?? ඔය ගතිය යන්නත් එක්ක බීපන් ටිකක් වැඩිපුර.. :dull:
    හොදට බීලා බීලා වෙඩින් වල බොරුව ගැනයි, ඒවලට එන ගෑනුන්ගේ බොරු රැගිල්ල ගැනයි කතාවක් කරලම වරෙන් .. අයිත් ඔතන ඉන්න එකෙක්වත් උබට වෙඩින් කිය කිය කරදර කරන්න එන්නේ නෑ ..
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    සමහර අය වෙඩින්ග් එකට ඉන්වයිට් කරේ නැති උනාම තරහා වෙනවා. මමටනම් හැපි. :rofl: ඒත් යාලුවෙක්ගේ එකක්නම් සෙට් එකම ඉන්න නිසා එච්චරම අවුලක් නෑ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම නං කැමති තනියම යන්න (පවුල නැතුව) ගිහිං අඩියක් 2ක් ගහලා කොල්ලො ටික එක්ක කයියක් දාලා, බඩ පැලෙන්න කාලා, ටිකක් ඩාන්ස් පාරක් දාලා ආපහු ඩෙසර්ට් ටිකක් කාලා කපල් එක එලියට බහින්න කලින් ලියුම් කවරෙ දීලා එනවා

    හැබැයි ඉතින් වයිපරෙ එක්ක ගියාම බොන්නත් නෑ. කන පැලෙන්න කන්නත් බෑ මෙලොම රහක් නෑ

    ay oya wife ta godak baya miture :(