පාසල් යන දුව ආශාවරීයේ ඩ්‍රම්ස් ගහන්න එවන්න බෑයි කියන්න මව් පියන් ලයිව් ඇවිත්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,429
    4,302
    113
    Gampaha
    වෙන රටවලනම් වෙන දේවල් කරනවා .
    ලංකාවේ නම් ගිරවා දානව
    කොන්ඩේ කපපන් සප්ත්තු පොලිශ් කරපන් වගේ විනයක් හදනවා
    රස්සාවක් ගන්න ලෙසී ක්‍රිකට් රගර් ගහපන් කියනවා ඔච්චරයි
    මොන දෙමව්පියන් ද බන් ඉස්කෝලේ ගිහින් චිත්‍ර ඇදපන් සිංදු කියපන් වයලින් ගහපන් කියලා ලමයව උත්ප්‍රේණය කරන්නේ
    kohen baluwath gon katawak neh umba kynne
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,884
    51,107
    113
    සේදවත්ත
    kohen baluwath gon katawak neh umba kynne
    කියන්නා කෙසේ කීවත් අසන්නා වන මම සිහිබුද්ධියෙන් අසා සිටිනවා . මම කියන්නේ රියැලිටිය එක සමහරුන්‍ට දිරවන් නෑ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,502
    88,248
    113
    ආශ්චර්යමත් රටක
    මුං තාත්තලද බං. එහෙම නැත්තන් පිරිමි පෙනුම තියන ගෑනුද. යකෝ තමන්ගේ ළමයව ඔය වගේ දේකින් වලක්ව ගන්ඩ මෙහෙම නහයෙන් අඩන්ඩ ඕනෙද.

    කියලා වැඩක් නෑ.
    පොන්න පොනිල්ගෙ පාක්ෂිකයෝ වෙන්න ඕන.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,429
    4,302
    113
    Gampaha
    කියන්නා කෙසේ කීවත් අසන්නා වන මම සිහිබුද්ධියෙන් අසා සිටිනවා . මම කියන්නේ රියැලිටිය එක සමහරුන්‍ට දිරවන් නෑ
    1679070701518.png
     
    • Like
    Reactions: Champ HB