Tuna - ටූනා

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,670
    23,288
    113
    බලය =Tuna
    Skipjack Tuna කියන එකාද?

    Kelawalla yellow fin tuna - meka thama famous kiyanne
    Balaya blue fin tuna
    Bluefin Tuna කියන්නෙ expensive මාලු වර්ගයක් නෙමේද? Europe පැත්තෙනෙ උන් ඉන්නෙ?
    ------ Post added on Mar 17, 2023 at 9:39 AM
     
    • Like
    Reactions: NRTG and Ramiel

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    Skipjack Tuna
    අලාගොඩුව කියන එකා නේද Skipjack Tuna කියන්නේ ඉරි තියෙන්නේ උගේ නේ .
    නෝර්මමල් එක Blue Fin වෙන්න ඕනේ හරියටම මතක නැහැ
    Chart එකක් තිබ්බා හම්බ උනොත් මෙතැන දාන්නම් මචං
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ලන්කාවෙ ටූනා තිබ්බාට කන්නේ නෝර්වීජියන් සෑමන් සමහරු
     
    • Like
    Reactions: NRTG