Tuna - ටූනා

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    Tuna කියන්නෙ ෆැමිලි එකක්ම වගේ
    සාමාන්‍යෙන් වෙන මොනවත් නැතුව ටූනා කියලා කියන්නෙ කෙලවල්ලාට තමයි
    කෙලවල්ලා ප්‍රධාන වර්ගෙ දෙකක් ඉන්නවා Blue fin tuna, Yellow fin tuna. ලංකාවෙ අපිට කන්න හම්බෙන්නෙ yellow fin tuna තමයි, ඔය සූශි රෙස්ටුරන්ට් වලට ලක්ශ ගනන් වලට එහෙම විකුනන්නෙ blue fin tuna

    Yellow fin tuna - කෙලවල්ලා
    Blue fin tuna - කෙලවල්ලා
    Big eye tuna - මූටත් කෙලවල්ලා කියලා කියනවා
    Skipjack tuna - බලයා
    Mackerel tuna - ඇටවල්ලා
    Frigate tuna - අලගොඩුවා
    Bullet tuna - බයිටා කියලා කියන්නෙ මූටද කොහෙද,
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    Animated GIF
    GIF by Deez Nuts NFT
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,670
    23,290
    113
    Ow ow
    Atlantic tuna ekek innawa famous.

    Blue da yellow da danne ne,

    අලාගොඩුව කියන එකා නේද Skipjack Tuna කියන්නේ ඉරි තියෙන්නේ උගේ නේ .
    නෝර්මමල් එක Blue Fin වෙන්න ඕනේ හරියටම මතක නැහැ
    Chart එකක් තිබ්බා හම්බ උනොත් මෙතැන දාන්නම් මචං

    There are 7 main species -
    Atlantic Bluefin
    Southern Bluefin
    Albacore
    Yellowfin
    Big Eye
    Skipjack
    Little Tunny (Mackerel Tuna)

    kelawalla /balaya dekama hari

    අලගොඩුව - Frigate Mckerel
    කෙලවල්ල- Tuna (Yellofin/Bluefin - expensive, rare in indian ocean)
    ඇටවල්ල - Little Tuna
    බලය- Skipjack tuna

    බලයා

    Skipjack tuna - balaya
    Yellowfin tuna - kelawalla
    Seer fish - thora
    Sail fish - thalapath

    Tuna කියන්නෙ ෆැමිලි එකක්ම වගේ
    සාමාන්‍යෙන් වෙන මොනවත් නැතුව ටූනා කියලා කියන්නෙ කෙලවල්ලාට තමයි
    කෙලවල්ලා ප්‍රධාන වර්ගෙ දෙකක් ඉන්නවා Blue fin tuna, Yellow fin tuna. ලංකාවෙ අපිට කන්න හම්බෙන්නෙ yellow fin tuna තමයි, ඔය සූශි රෙස්ටුරන්ට් වලට ලක්ශ ගනන් වලට එහෙම විකුනන්නෙ blue fin tuna

    Yellow fin tuna - කෙලවල්ලා
    Blue fin tuna - කෙලවල්ලා
    Big eye tuna - මූටත් කෙලවල්ලා කියලා කියනවා
    Skipjack tuna - බලයා
    Mackerel tuna - ඇටවල්ලා
    Frigate tuna - අලගොඩුවා
    Bullet tuna - බයිටා කියලා කියන්නෙ මූටද කොහෙද,
    Thank you guys. Clear.
     
    • Love
    Reactions: NRTG