Used laptop or desktop

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    මචංල මට පොඩි පොඩි word exel වැඩ ටිකකට pc එකක් ඕන...30ක් තමයි budget එක...ඉතිං බං 30කට toshiba lap එකක් තියෙ min 15k වගෙලු btry backup එක...අපෙ පැත්මතෙ නිතරම ⁣currnt එක යනවා එනවා...desktop එකකට ගියොත් 12000ක් දිලා ups එකක් ගන්න ඕන. ඒක පාඩුයි lap එකක් ගත්තොත් විනාඩි 10ක් හරි btry backup එකක් තියෙන නිසා ලාබයි නේද?
    මට ඒත් recondition lap shuwr නැ...desktop එකක්නම් කැල්ලක් පිච්චුනොත් දාගන්න හරි පුළුවන් නෙ...මොක කරන්නද මංදා...🙄🙄
     
    • Like
    Reactions: usa_nihaal

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,545
    3,961
    113
    Lanka
    oya used 30 -50 ta tyna parana lap ganna epa. ekak condition awul. anika a ganata tiyene low specs apu lap ne. kohomath aran weda karanan giyama ubatama epa wei. and mea dawas wala ehema crrnt yanne na ne. koheda gewal. oya budget ekata amarui pc ekak ganna. twa tikak balala salli tikak ekathu karaganna. nathnam ikman, glk , fb market wage poddak alert eke idala aduwata daana pc ekak wage balala ganna. rata yana ewun ehema aduwata denawa mea dawas wala.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,393
    16,570
    113
    Lenovo Think Pad ekak balapan. Parana unath kamak na. Business Class lap nisa patta durable. 14” ewa thama godak tiyenne
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මගෙත් ටොෂීබා එකක් තියෙන්නේ
    UPS එකෙන් දුවන්නේ .බැටරි ඩෙඩ්

    Thinkpad T series ඒවා තියෙනවා ෆේස්බුක් එකේ 70-80 වගේ .
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,382
    1,732
    113
    Bangkok
    ලංකාවෙ/කොරියාවෙ/ඔසී වල ඔෆිස් වලින් අයින් කරන Dell / Lenovo / HP Desktop ඉඳල හිටල මාකට් එකට එනව. 4th Gen වලින් පස්සෙ ආපු Core i5 එකක් හොයාගනින්.

    ටික කාලයක් පාවිච්චි කරල ඊට පස්සේ SSD එකකට මාරුකරපන්. RAM එක මදි නම් 16GB කරගනින්
     
    Last edited:
    • Like
    Reactions: HYBRIDPC

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    ලංකාවෙ/කොරියාවෙ/ඔසී වල ඔෆිස් වලින් අයින් කරන Dell / Lenovo / HP ඉඳල හිටල මාකට් එකට එනව. 4th Gen වලින් පස්සෙ ආපු Core i5 එකක් හොයාගනින්.

    ටික කාලයක් පාවිච්චි කරල ඊට පස්සේ SSD එකකට මාරුකරපන්. RAM එක මදි නම් 16GB කරගනින්
    60+ 🙃