Ow ow
Atlantic tuna ekek innawa famous.
Blue da yellow da danne ne,
අලාගොඩුව කියන එකා නේද Skipjack Tuna කියන්නේ ඉරි තියෙන්නේ උගේ නේ .
නෝර්මමල් එක Blue Fin වෙන්න ඕනේ හරියටම මතක නැහැ
Chart එකක් තිබ්බා හම්බ උනොත් මෙතැන දාන්නම් මචං
There are 7 main species -
Atlantic Bluefin
Southern Bluefin
Albacore
Yellowfin
Big Eye
Skipjack
Little Tunny (Mackerel Tuna)
kelawalla /balaya dekama hari
අලගොඩුව - Frigate Mckerel
කෙලවල්ල- Tuna (Yellofin/Bluefin - expensive, rare in indian ocean)
ඇටවල්ල - Little Tuna
බලය- Skipjack tuna
බලයා
Skipjack tuna - balaya
Yellowfin tuna - kelawalla
Seer fish - thora
Sail fish - thalapath
Thank you guys. Clear.Tuna කියන්නෙ ෆැමිලි එකක්ම වගේ
සාමාන්යෙන් වෙන මොනවත් නැතුව ටූනා කියලා කියන්නෙ කෙලවල්ලාට තමයි
කෙලවල්ලා ප්රධාන වර්ගෙ දෙකක් ඉන්නවා Blue fin tuna, Yellow fin tuna. ලංකාවෙ අපිට කන්න හම්බෙන්නෙ yellow fin tuna තමයි, ඔය සූශි රෙස්ටුරන්ට් වලට ලක්ශ ගනන් වලට එහෙම විකුනන්නෙ blue fin tuna
Yellow fin tuna - කෙලවල්ලා
Blue fin tuna - කෙලවල්ලා
Big eye tuna - මූටත් කෙලවල්ලා කියලා කියනවා
Skipjack tuna - බලයා
Mackerel tuna - ඇටවල්ලා
Frigate tuna - අලගොඩුවා
Bullet tuna - බයිටා කියලා කියන්නෙ මූටද කොහෙද,