Hnd kiri yaluwanee

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Sliate eke hndit eka krna entry req tibbe als, als nattnm wena option ekak ndda? fit(esoft) wage karala araka krna baida?

    mn baluwe hndit + bit (final) krna..
    Any recommendations?
     
    • Like
    Reactions: NRTG and kinkon

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    NAITA එකේ NVQ 4 ද කොහෙද කරල යන්න පුලුවන් නේ. හරිම level එකනම් මතක නෑ හොයල බලන්න.
     
    Sliate hndit එක nvq level 6. මොරටුවෙ බිට් එකේ final year එක විතරක් කරලා degree එක ගන්න පුළුවන්.. A/I බලනවා. ඔයා හොදම දේ ඔයා යන්න ඉන්න ATI එකේ phone number එක හොයාගෙන admin එකෙන් අහන්න call කරලා.. එතකොට හරියටම දැන ගන්න පුළුවන්. නැත්නම් ගිහින් කතා කරන්න ලග පාතක ඉන්නවා නම්. Good Luck :)