Fit karala Uom

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Kiri yaluwane, mulinma suba nawa wasarak wewa!!!!

    A/Ls natuwa Fit ( foundations in It) karala UOM eke Bit external degree eka krnna puluwnda? e gana details tibbe na site eke..

    Colombo university eke nm puluwn.
    (Bit krna tanak recommend krnanoo)

    Extra prshanyak
    Als Maths equivalent wenna hariyana course ekak ndda??? Als ntuwa case..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    Kiri yaluwane, mulinma suba nawa wasarak wewa!!!!

    A/Ls natuwa Fit ( foundations in It) karala UOM eke Bit external degree eka krnna puluwnda? e gana details tibbe na site eke..

    ⁣මේක ඉස්සර නම් පුලුවන්. ෆවුන්ඩේෂන් එකෙන් පස්සේ BIT කරතැහැකි.

    නමුත් BIT තාම ප්‍රමාණවත්ද ජොබකට? අවුට්ඩේටඩ් නැද්ද? ලගදි සිලබස් අලුත් කලාද?
     
    • Like
    Reactions: Mazerunnerr

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    ⁣මේක ඉස්සර නම් පුලුවන්. ෆවුන්ඩේෂන් එකෙන් පස්සේ BIT කරතැහැකි.

    නමුත් BIT තාම ප්‍රමාණවත්ද ජොබකට? අවුට්ඩේටඩ් නැද්ද? ලගදි සිලබස් අලුත් කලාද?
    Thawa certifications tika ganna one karana gaman.. ara main academic deyak tyna onene..

    Ousl eke foundation karala (2yrs) + cs degree eka (4yrs)

    kaalaya yanwa wadii ekai . anika me awurudde intake eka dn iwariluu. aay next year.. etakota ookom 7yrss..
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185

    Col karanna. Mora own foundation course ekk na.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    Thawa certifications tika ganna one karana gaman.. ara main academic deyak tyna onene..

    Ousl eke foundation karala (2yrs) + cs degree eka (4yrs)

    kaalaya yanwa wadii ekai . anika me awurudde intake eka dn iwariluu. aay next year.. etakota ookom 7yrss..

    OUSL එකේ නම් මොකත් self study නේ. එකේ මාරකටු කන්⁣න වෙන්නේ.
    ස්ලිට් foundation තියනවා නේද? ඒක කරොත් මොකද
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    OUSL එකේ නම් මොකත් self study නේ. එකේ මාරකටු කන්⁣න වෙන්නේ.
    ස්ලිට් foundation තියනවා නේද? ඒක කරොත් මොකද
    Sliit ත් sliit academy කියන එකේ විතරයි බොස්. මං හිතන්නේ සල්ලි ප්‍රශ්න නිසා වෙන්නැති 😕
     
    • Like
    Reactions: emoji diaries